අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි, ලෙස  පවසමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (18) දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී. එම ප්‍රකාශය පහතින්, අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට …

Read More »

UNP පාර්ලිමේන්තු මන්ත්‍රී ඉල්ලා අස්වේ.

lnc 3

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදුන් බව වාර්ථා වේ.

Read More »

මාලක සිල්වා අත්අඩංගුවට ගන්න වරෙන්තු .

Malaka_Silva 2

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා විමලසේන අද(18) වරෙන්තු නිකුත් කර ඇත. 2014 වසරේ දෙසැම්බර් මස සමාජ ශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට පහර දී තුවාල සිදුකිරීම, බලහත්කාරකම් කිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මාලක සිල්වා ඇතුළු පිරිසකට නඩු පවරා …

Read More »

ජවිපෙ ඡන්දෙන් පසු පුළුල් පෙරමුණකින් සටනට.

Anura_kumara_Disanayaka_JVP

බලයේ සිටි පාලකයින් හා බලය හොබවන පාලකයින් රට විනශයකර ඇති බවත් රට ගොඩනැඟීම සඳහා නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුකරන ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු පුළුල් පෙරමුණකින් රට ගොඩනැඟීම සඳහා ජනතාව හමුවේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව පවසා සිටී. රටට ආදරය කරන සියළු දෙනාටත් ඒ සඳහා එක්විය හැකි බව වැඩිදුරටත් …

Read More »

රාජපක්ෂ සමයේ බැදුම්කර මගඩි සෙවීමටත් කොමිසමක් – සුව ඇමැති කියයි

Rajitha_Senarathne

රාජපක්ෂ සමයේ බැදුම්කර මගඩි සෙවීමටත් කොමිසමක් පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටී. අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ,  කලුතර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින සුසිල් පද්මසිරිගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් සඳහා එක්වෙමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – රාජපක්ෂ යුගයේ …

Read More »

හිටපු නීතිපතිට, සොලිසිටර් ජනරාල්ට හා හිටපු ලෙකෝ ලේකම්ට නඩු,

court-hammer

හිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පීරිස්, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට අල්ලස් කොමිසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරූ බව වාර්ථා වේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් …

Read More »

ඒකාබද්ධයේ අලුත්ම කතාව තමයි එජාපය ජාතිවාදය අවුළුවනවා කියන එක – ඇමතිනිය කියයි.

Thalatha_Athukorala

ඒකාබද්ධ විපක්ෂය විසින් පතුරවන අලූත්ම කතාව වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ජාතිවාදය අවුළුවන බවත්, කොතරම් උත්සහ කළද මහින්ද රාජපක්ෂ මේ රටේ නායකයා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නොවන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය  මේ අදහස් පළකළේ, 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් …

Read More »

හදිසියේ අගමැති ජාතිය ඇමතීමට සූදානම්.

Ranil_wickramasinghe_12_13

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අද ජාතිය ඇමතීමට සූදානම් බව වාර්ථා වේ. කුමන කරුණක් පදනම් කරගෙන ඔහු මෙසේ ජාතිය ඇමතීමට සූදානම් වනවාදැයි තවමත් නිශ්චිතව වාර්ථා නොවේ. අද අගමැතිවරයා විසින් සිදුකරන විශේෂ ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවත් වාර්ථා වේ.

Read More »

රංජිත් ද සොයිසා ඉවතට.

Ranjith_De_Soysa

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රක්වාන ආසන සංවිධායක ධූරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා එම තනතුරෙන් ඉවත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රක්වාන ආසන සංවිධායක ධූරය දැරුවද ඔහු 2015 සිටම කටයුතු කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟය. මේ අතර රක්වාන …

Read More »

පළාත් පාලන ඡන්දය – ජවිපෙන් පැමිණිල්ලක්.

Election_Commission Of_Srilanka

පළාත් සභා මැතිවරණයට නීති විරෝධීව ක්ෂේත්‍ර නිලධාරීන් අපේක්‍ෂකයින් ලෙස යොදා ගැනීම එරෙහිව ජවිපෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරපත් කර ඇති බව වාර්ථා වේ.

Read More »