ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන “ජාත්‍යන්තර දූෂණ-විරෝධී පරීක්ෂණයක්”

sri lanka cricket

සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක සඳහන් …

Read More »

පස්වෙනි තරඟයත් පරාජය වෙයි; ලංකාවේ ක්‍රිකට් කොයිබටද?

cricket 2

  ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට නම් ප්‍රවේශ තරඟ කීපයක් ජය ගැනීමේ අභියෝගය ඉදිරියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය ද කඩුලු හයකින් ජය ගනිමින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමස්ත තරඟාවලියේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය. ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුන අවසන් තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී …

Read More »

ඉන්දියා-ශ්‍රී ලංකා එක්දින තරඟය අතරමඟ නවතී – අවසානයේ ජය ඉන්දියාවට

sri lanka cricket

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ 27 වෙනිදා පැවැත්වුනු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වෙනි එක්දින ක්‍රිකට් තරඟය අතරතුර ඇතිවු කලහාකාරී තත්වයක් හේතුවෙන්  තරගය අතරමග නතර කිරීමට සිදු විය. ඉන්දියානු කණ්ඩායමට  තරඟයේ  ජයග්‍රහණය සදහා  ළකුණු අටක් පමණක් ලබා ගතයුතුව තිබු මොහොතේ ක්‍රීඩා ලෝලීහු  වතුර බෝතල් ආදිය ක්‍රීඩාංගනයට විසි කරමින් කලහාකාරීලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය සහ කැරලි …

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව විරෝධතාවක්.

Cricket-image-in-srilanka-300x225

  දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු එක් දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට කඩුලු 9 කින් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීහු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාංගණය තුළ කෝපයෙන් විරෝධතා දැක්වූහ. ඒ අනුව උද්ඝෝෂකයන් විසිරී යන තුරු විනාඩි තිහකට ආසන්න කාලයක් ක්‍රීඩාංගණය තුළ රැඳී සිටීමට උපුල් තරංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී …

Read More »

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින හා 20/20 තරඟ- සංචිතය නම් කෙරේ.

Sri Lanka _Cricket _Team

  ඉන්දියාවට එරෙහිව පවත්වනු ලබන එක්දින හා පන්දුවාර 20/20 තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර ඇත. මෙවර සංචිතයට මිලින්ද සිරිවර්ධන හා තිසර පෙරේරා කැඳවා ඇති අතර ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට තම ස්ථානය අහිමි වී ඇත. එසේම මලින්ද පුෂ්පකුමාරට හා විශ්ව ප්‍රනාන්දුට පළමුවරට එක්දින කණ්ඩායමේ ස්ථාන හිමිව ඇත. ශ්‍රී ලංකා සංචිතය …

Read More »

ශ්‍රී ලංකාව “ලැජ්ජා සහගත” තරගාවලි පරාජයක්.

Sri Lanka _Cricket _Team

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකක් සිය රට තුළදී ඉනිමකින් පරාජය වූ පළමු වතාව ද මෙයයි. ක්‍රීඩා විස්තර …

Read More »

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය.. ශ්‍රී ලංකා දඟයන්ගෙන් බේරී ඉන්දියාව දිගටම බැටදෙයි.. රහනේ නොදැවී 103 පුජාරා නොදැවී 128 ඉන්දියාව 344/3

India to tour_ Sri Lanka

  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය කොළඹ එස්.සී.සී. පිටියේදී 03 වැනිදා ආරම්භ වූ අතර ඒ අනුව කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පිතිකරණය තෝරාගත් අතර ඒ අනුව හොඳ ආරම්භය ලබාගත් ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සබඳතාවයක් පවත්වා ගැනීමට සමත් විය. ඒ සඳහා වැය …

Read More »

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය, ඉන්දියාවට දැවැන්ත ජයක්

Cricket News,

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 304 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට විරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් වූහ. මෙ අනුව තරඟ 3 කින් සමන්විත තරඟ මාලාව 1-0 ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය පිල සමත් විය. ආරම්භක දිනයේ සිටම සෑම අංශයකින්ම ඉරිදියෙන් සිටි ඉන්දීය …

Read More »

ඉන්දියානු පිතිකරුවන්ට පාරාදීසයක් වූ තණතිල්ල ඔවුන්ගේ පන්දු යවන්නන්ටද පාරාදීසයක් වී ඇති වගයි.

Cricket-image in srilanka

ඉන්දියානු පිතිකරුවන් රිසිසේ ලකුණු රැස්කළ ගාලු තණතීරුව තුළ ශ්‍රී ලංකා පිතිකරුවෝ එකා පිට එකා දැවී යන්නට විය. ඉන්දීය පළමු ඉනිමට රැස්කරගත් ලකුණු 600 ට පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිළ දිනය අවසන් වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 154 ක් පමණක් රැස්කරගෙන සිටියහ. පිට පිට දෙවන වතාවටත් පන්දුවට පහරදීමේ අවමානයෙන් ගැලවීමට …

Read More »

ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, දවාන් ගිණිකෙළි පෙන්වයි,

Cricket News,

ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වෙහෙසකර දිනයක් වූවාට සැක නැත. ඒ දිනයේ යවන පන්දුවාර 90 අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 399 තෙක් කැරකීම  නිසාය. කාසියේ වාසිය දිනා කිසිදු පැකිලීමකින් තොරව පන්දුවට පහරදීම තෝරාගත් නායක කෝලි ආරම්භක පිතිකරුවන් …

Read More »

2011 ලෝක කුසලාන අවසන් තරඟය ගැන පරීක්‍ෂණයක් ඕන..! හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද කියයි.

Former Sports Minister_ Mahindananda_ Says

  “2011 ලෝක කුසාලාන අවසන් තරඟය ක්‍රීඩා කළ ආකාරය ගැන සැකකටයුතු තැන් කීපයක් තිබුණා. එදා මම ඒ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරන්න එදා සිටි පාලකයින්ට දැනුම් දුන්නා.ඒත් පාලක මණ්ඩලයේ වුණු වෙනසක් එක්ක ඒ සේරම නතර වුණා. ඇත්තටම ඒ ගැන පරීක්‍ෂණයක් කළ යුතුයි.”  යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. “අන්තිම තරඟයට …

Read More »

22 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය- රුමේෂිකා, නිමාලි රිදී දිනති. ගයන්තිකාගෙන් ලෝකඩ පදක්කමක්.

Asian Athletics _Championship

  ඉන්දියාවේ බුවනේෂ්වර් හි පැවැත්වෙන 22 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. දකුණු ආසියාවේ 100m වේගවත්ම ධාවන ශූරිය වන රුමේෂිකා රත්නායකට එම ඉසව්වෙන් අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදු වුවද මීටර් 200 ධාවන ඉසව්වෙන් 23.43 …

Read More »

ශ්‍රී ලංකාව ඉන්දියාවට පරදියි.

Women's Cricket Team_SriLanka

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව ඩර්බි හිදී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16 ක පරාජයක් අත්විය. තරගය ආරම්භයේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායිකා මිතාලි රාජ් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළාය. ඉන් අනතුරුව නියමිත පන්දු ඕවර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී …

Read More »

මංගල තරගයෙන්ම, වනිදු හසරංග ගෙන් කඩුලු ත්‍රිත්වයක් .

Cricket-image in srilanka

සිම්බාබ්වේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙවැනි එක් දින තරගයෙන් ජාත්‍යන්තර  ක්‍රිකට්  වරම් ලැබූ විසි හැවිරිදි වනිදු හසරංග, සිය  මංගල තරගයෙන්  කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට  සමත්විය. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල මෙම දුර්ලබ  දස්කම  සිදුකර ඇත්තේ  මිට පෙර දෙවතාවකදී  පමණි .ඒ බංගලාදේශයේ  තයිපුල්  ස්ලාම් සහ සිම්බාබ්වේ පිලට එරෙහිවද ,දකුණු  අප්‍රිකානු  ක්‍රීඩක තගිසෙන්  රබාඩා …

Read More »

ලසිත් මාලිංගට අත්හිටවූ තහනමක් හා දඩයක්

Lasith_MAlinga_sport News

ලසිත් මාලිංගට එරෙහි චෝදනා පිළිබඳව පැවති විභාගයේදී තරග සංචාර කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු යැයි තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.  තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව “දිගින් දිගටම උල්ලංඝනය කිරීම” සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි ලේකම් මොහාන් …

Read More »