පුවත්

කුවේට්හි රැඳී සිටි 51 දෙනෙකු යලි දිවයිනට.

51 Lankans residing in Kuwait return to the island

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ කරදර වලට ලක්වූ ලාංකිකයින් 51 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ උපදෙස් පරිදි අද දින (2017-07-25) උදෑසන 6.20ට UL 230 දරණ යානයෙන් දිවයිනට පැමිණියහ. මෙම පිරිස ගිවිසුම්ගත සේවා කාලය ඉක්මවා සේවයේ නිරත වීම, වැටුප් නොලැබීම, හිරිහැර සහ විවිධ අසනීප තත්වයන් ආදිය නිසා තානාපති …

Read More »

තාජුඩීන්ගේ ඝාතනය.. ශිරන්ති, යෝෂිත CID ට..

Shiranthi Rajapaksa's corruption investigation com

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීම සඳහා හිටපු ජානාධිපති මහින්ද රාජපක්‍ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ සහ ඔහුගේ පුතෙකු වන යෝෂිත රාජපක්‍ෂ හට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්ථා වේ. ඒ අනුව 27බ්‍රහස්පතින්දා පෙරවරුවේ ශිරන්ති රාජපක්‍ෂට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ …

Read More »

කොළඹ -පෝස්ටර්,කටවුට්,බැනර් තහනම් කරයි.

Colombo bans _posters, cutouts and banner.

කොළඹ සහ තදාසන්න නාගරික බල ප‍්‍රදේශවල කිසිඳු අවසරයකින් තොරව බැනර් සහ කටවුට් එල්ලීමේ ප‍්‍රවණතාවක් වැඩි වී ඇතැයි ද ඒ අනුව නගර සභාවට නියමිත ගාස්තු ගෙවා අවසර ලබාගැනීමකින් තොරව බැනර් සහ කටවුට් එල්ලන්නේ නම් එම දැන්වීම හිමි පුද්ගලයා සහ එම දැන්වීම ඇලවීමට දායක වූ ආයතනය හෝ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු …

Read More »

වෛද්‍ය වර්ජනය අත්හිටුවයි.

Gmoa _News _In Sri Lanka

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්ථා වේ. අමාත්‍ය සාගල රත්නායක සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසා ඇත. එමෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටු කැඳවුම්කරු රයන් ජයලත් පහර ගැනීමට උත්සාහ කළ …

Read More »

මහාවැලි මහාසෑය කිසිම සමාගමකට හෝ එන්.ජී.ඕ එකකට පවරන්නේ නැහැ.” – ඇමති නවින් දිසානායක.

Mahaveli Maha Seya will not be given to any compan

“කොත්මලේ  මහවැලි මහාසෑයේ භාරකාරිත්වය  කිසිම සමාගමකට හෝ එන්.ජි.ඕ  එකකට පවරන්නේ නැහැ. නවීන් දිසානායක කවදාවත් එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරන්න ඉඩකුත් නැහැ. මගේ පියාණන් යම් කිසි තැනක ඉඳලා බලාගෙන ඉන්නවා නම් මට එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නැහැ ” යනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පැවසුයේ  මාවනැල්ල, හිඟුල ශ්‍රී සෙනවිරත්නාරාම විහාරස්ථානයේදී දී …

Read More »

බස්නාහිර පළාතට තෙදින ඩෙංගු මදූරු මර්දන වැඩසටහනක්. මදූරු මර්දන සහායකයින් 1000 යළි බඳවා ගැනීමට පියවර..

Studio_20170724_101812

  දිවයිනට පැමිණ සිටින ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් විසින් සකස් කළ සති 04 කින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 ක් දක්වා අඩු කිරිම පිළිබද ක්‍රියාකාරි සැළස්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත. ලෝක …

Read More »

මත්පෙති අත්අඩංගුවට.

Alcohol _Arrested_Police_News

  කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී වේල්ලවීදිය, බෝධිරාජ මාවතේදී එක්ස්ටර්සි වර්ගයේ මත්පෙති බවට හඳුනාගත හැකි මත්පෙති 34 සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ත්‍රීරෝද රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වේල්ලවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More »

උමා ඔය විනාශය තක්සේරු කළ නොහැකියි.

uma_oya

තප්පරයට ජලය ලීටර 2562 ක්, නිවාස 7032 ක්, ඇලදොළ 3112 ක් මෙන්ම ජන ජීවිත අදාළ කරමින් විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට යන බව විද්වතුන් පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ මෙම උමගේ ගිය ආණ්ඩුවට වඩා වැඩි කොටසක් මෙම ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවයි. මාහාචාර්ය පී. ලියනආරච්චි, මාහාචාර්ය ජිනදාස …

Read More »

දකුණු පළාත් සභාවට ඒකාබද්ධ විපක්ෂයෙන් පිං පෙට්ටියක්.

පිං පෙට්ටිය උදුරා ගැනීමට විපක්ෂයේ මන්ත්-රීවරුන් පැමිණීමේ දී වු ගැටුම 3-01

දකුණු පළාත් සභාවේ එජනිස නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස්  දකුණු පළාත් සභාවට පිං පෙට්ටියක් රැගෙන පැමිණීමත් සමඟින් දකුණු පළාත් සභාවේ ඇති වුයේ මහා කාල ගෝට්ටියකි. දකුණු පළාත් සභාව 25 දින සභාපති සෝමවංශ කෝදාගොඩ ගේ ප්‍රධානත්වයෙන් කලේගාන ශ්‍රවනාගාරයේ දී රැස් වු අවස්ථාවේ දී මෙම කාල ගෝට්ටිය ඇති විය. …

Read More »

රට පුරා ඉන්ධන හිඟයක්.

A fuel shortage across the country

  ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් සංස්ථා සේවක එකමුතුව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය නිසා මේ වන විට රට පුර පිහිටි ඉන්ධන හල්වල ඉන්ධන හිඟයක් ඇතිව තිබේ. අද උදෑසන වන විටත් ඉන්ධන හල අසල දිගු පෝලිම් දක්නට තිබූ අතර බොහොමයක් ඉන්ධන හල් මේ වන විට තම සන්තකයේ තිබූ ඉන්ධන ඉවර වී ඇති …

Read More »