කොළඹ නගරය සංවර්ධනය කිරීමේදී යාචකයන්, ගවයන් හා සුනඛයන් ලබන මාස 3ක්ඇතුළතදි ඉවත් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක පවසයි. ගවයන් ඉවත් කිරිමේ දි යම් නීති ප්‍රශ්නයක් පැන නැගුන බවත්, එම නිසා ගවයින් ඉවත් කරගන්නා ලෙස දැන්විම් මගින් ප්‍රදර්ශනය කර ඇති බවත් දි ඇති නිශ්චිත කාලය තුලදි ගවයින් හිමිකරුවන් විසින් ඉවත් කර නොගන්නේනම් නිත්‍යනුකූල ලෙස ගවයින් අල්ලා ගව බිම් වලට මුදා හරිනු ලබන බවත්ය.