topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වට්ටම්වලට විකිණෙන සාහිත්‍ය මාසය.

Studio_20160909_163601

සැප්තැම්බරය යනු කියවීමට ආශාකරණ අයගේ මාසයයි. මොනවා හෝ දෙයක් කියවීමට නොව අර්ථවත් යමක් ජිවිතයට උරුමකර ගැනීමට කියවීමයි. එහෙත් කියවීමට යමක් සොයා ගැනීමද ලෙහෙසි නැත. වෙළඳ පොලේ ඇති මොනවා හෝ දෙයකින් ඔලුව පුරවා ගැනීමද නිවැරදි කියවීම නොවේ. ජීවිතයට යමක් ඉතිරි කරන, හෙට දකින්නට දැක්මක් දෙන,  ආනන්දයෙන් ප්‍රඥාවට ලගාවිය හැකි  යමක් කියවීම නිවැරදි කියවීමක අරමුණයි. මේ සැප්තැම්බරය සාහිත්‍ය මාසය ලෙස නම් කරන්නේ නිකමට නොවේ. ඒ කියවීම වෙනුවෙන් ගැඹුරු අර්ථයක්ද සහිතවයි.

ජුලියස් පුචික් යනු  ලෝක ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියෙක් වගේම ලේඛකයෙක්. ඔහු තමන්ගේ සාහිත්‍ය කලාව භාවිතා කලේ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ ඔහුගේ ජාතිවාදී මතවාදයන්ට විරුද්ධවයි.  ඒ හේතුව නිසාම හිට්ලර්ගේ පාලනය විසින් 1943 සැප්තැම්බර් මාසයේද 8 වෙනිදා ජුලියස් පුචික්ව අමානුෂික නඩු විභාගයකින් පස්සේ මරා දමනු ලබනවා. ඊට පසු කාලයක 1948 වසරේදී පුචික්ගේ සැමරුම් දිනයේදී ලෝක සාක්ෂරතා දිනය ප්‍රකාශයට පත්කරනු ලබනවා. පසුව එය සාහිත්‍ය දිනයත්, මුළු සැප්තැම්බරයම සාහිත්‍ය මාසය ලෙසත් භාවිතාවට ගැනෙනවා. සාහිත්‍ය මාසය උපදින හේතුව එතරම් ගැබුරු අර්ථයකින් ආරම්භ වූවත් වර්තමානයේ එහි භාවිතාව කෙසේදැයි සොයා බැලුව හොත් එය  කනගාටුදායක වෙළඳ ගනුදෙනුවක් පමණක් බවත් නොකියාම බැරිය.

සාහිත්‍ය මාසය කියවීමට රුචි ළමා, වැඩිහිටි මනසට කෙසේ බලපායිද? අලුතින් යමක් කියවීමට පොලඹවන්නේ කෙසේද යන්න විග්‍රහයක යෙදීමම සාහිත්‍ය කාරණයක් යැයි හැඟේ. මිනිස් ඉතිහාසයේ සාහිත්‍යට ඇත්තේ නොමැකෙන සටහන්ය.   එයට හේතුව නම් නුතන මිනිසා පරිනාමය වූ කාලයේ පටන්ම එහි ඉතිහාසය දිගු බැවිනි. මිනිසා රුප, ශබ්ද හා හඬ උපයෝගී කරගෙන ලිඛිත භාෂාව ගොඩනැගීමටත් පෙර සිටම සාහිත්‍යම බීජ වැඩෙන්නට විය. ඒ යමක දිසාව ප්‍රමාණය හා හැඩය දැක්වීමට රූපමය සංකේත යොදාගත් කාලයයි. ඊට පසු ක්‍රමයෙන් එම සංකේත ස්ථිර ලිඛිත භාෂාමය හැඩයක් ගත් දා පටන් ලෝකයේ මිනිස් මනසේ ප්‍රජානනයක් (තාර්කික නිෂ්පාදනයක්) ලෙස සාහිත්‍ය බිහිවන්නට විය. එය වාචිකවද ලිඛිතවද වැඩෙන්නට විය.

අපට හමුවෙන මුල්ම සාහිත්‍ය ලේඛන වලට ගුහා චිත්‍ර හා ශිලාමය අක්ෂර හමුවෙන අතර ලෝකයේ සුප්‍රසිද්ධ සාහිත්‍ය කෘතීන් වන රාමායනය, බයිබලය, මහා භාරතය, තිරුක්කුරල්, ඉලියඩ්, ඔඩිස්සි, පැරණි නාට්‍ය හා  කාව්‍ය ග්‍රන්ථද  එයට සාක්ෂ්‍ය සපයයි. සියලු මිනිස් නිර්මාණ සේම සාහිත්‍යයද පවතින සමාජ ආර්ථික පදනමට සේවය කරණ අතර, ඒවා එම පදනමේ පැවැත්මට රුකුල් දෙයි. ප්‍රාථමික සාමුහික සමාජයේදී සාහිත්‍යයේ මුල්ගල් තබන මිනිසා තම සන්නිවේදන කාර්යයේදී ප්‍රකෝටි සංඛ්‍යාත වාරයක් වැලිමත සහ අහසේ අදින ලද රටා සහ ගුහාමත තැබූ සටහන්ද වාචිකව ගොඩනගාගත් කතා රටාද අනුව  එම යුගයේ සාහිත්‍ය වැඩෙන්නට  විය. එම යුගයේ මිනිසා තමාගේ දැනුමට සාපේක්ෂව ස්වභාවධර්මය ඉන්ද්‍රජාලික ලෙස ප්‍රතිනිර්මාණය කළ අතර පන්ති සමාජයේදී එය ආගමික සාහිත්‍ය දක්වා වර්ධනය විය. ආගම සාහිත්‍ය තුල පෝෂණය වෙමින් කාව්‍ය, නාට්‍ය, ලේඛන ගොඩ නැගුනු අතර එම සාහිත්‍ය ඒම සමාජයේ පැවැත්මට සේවය කරණ ලදී. ඊට පසුව ආගමික විය ගසින් හෙම්ම්බත් වූ මිනිසා ආගම වෙනුවට ස්වභාව ධර්මය උත්ප්‍රාසයට නංවන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස අරුමැසි (රොමැන්ටික්) සාහිත්‍ය බිහිවූ අතර එයද අභාවයට ගොස් යතාර්තවාදිලෙස හා  සෞන්දර්යාත්මක ලෙස  ස්වභාවධර්මය ප්‍රතිනිර්මාණය කරණ යුගය බිහිවිය.

අද අපි අත්විදිමින් සිටින්නේ යතාර්ථවාදී සාහිත්‍ය යුගයයි. යතාර්ථවාදී සාහිත්‍යයේ වෙනස නම් එය එක් අතකින් පවතින සමාජයට සේවය කරන අතර, එම සමාජය වෙනස් කරලීමේ කාර්යයටද අත ගැසිමයි. 18 වෙනි සියවසේ පටන්  වැඩකරන මිනිසාගේ පැත්ත ගත් යතාර්ථවාදී සාහිත්‍ය කලාව මිනිස් මනස විනිවිදිමින් අද දක්වා ආ ගමනේදී නොමැකෙන සටහන් තැබූ අතර ජුලියස් පුචික්ද  එක් අයෙක් විය. පුචික්ගෙන් උපන් සාහිත්‍ය මාසය ඇත්තටම සේවය කරන්නේ පුචික්ලාගේ පරපුරටද යන්න සිතා බැලිය යුතු කරුණකි.

ලංකාවේ මෙම මාසය තුල සිදුකරමින් තියෙන්නේ මොනවාද? සාහිත්‍ය ගැන ලෝකයට නියම අර්ථකතනය දුන්නේ ලංකාවේ පළමුවන විධායක ජනාධිපති වරයායි.  ඔහු විවෘත වේදිකාවකදී ප්‍රකාශ කලේ “සාහිත්‍ය කන්ඩද ”  යන්නයි.  ලංකාවේද එයට අනුව යමින් සාහිත්‍ය මාසය තමන්ගේ බඩ වඩා ගැනීමේ ක්‍රමය ශක්තිමත්  කරගැනීමට යොදාගනී. රාජ්‍ය අංශය මැදිහත් වී හුදෙකලා පාසලක උත්සවයක් පවත්වන අතර, පොත් සමාගම් එකතු වී මහා ප්‍රදර්ශනයක් පවත්වයි. රාජ්‍ය අංශය පවත්වන උත්සවයට ජනතා මුදල් කෝටි ගණනක්  වැයකරන අතර සමාගම්වල ප්‍රදර්ශකයෝ කෝටි ගණනක් ජනතා මුදල් සූරා කති. වට්ටම් සයුරේ ගිල්වමින් පරණ පොත් තොග පිටින් ඇගේ ගසති. යතාර්ථවාදී කෙසේ වෙතත් ස්වාර්තවාදී ව්‍යාපාරිකයෝ සාහිත්‍ය මාසය යෙහෙන් සමරති. අධික මිල ගණන් වලට පොත් කුටි කුඩා ව්‍යාපාරිකයන්ට අලෙවි කරමින් ලොකු එකා පොඩි එකාව තලමින්ද ජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රධාන ශාලාවල  හොදම  කුටි මහා ප්‍රකාශකයන් අයිති කර ගනිමින්ද පොත් හා සමානව කෑම බීමෙන්ද පරිපූර්ණව  මාසය ගෙවී යනු ඇත. කොළඹ අවට පොත් කියවන අතලොස්සක් අතරට සාහිත්‍ය උණුසුම ගලන අතර ලක්ෂ සංඛ්‍යාත  දුප්පත් පාසල් දරු දැරියන් සාහිත්‍ය තරඟයට රචනාවක් ලියා කිසිදා නොලැබෙන තෑගි ගැන හූල්ලමින් සිහින දකිති.

ජේ. ආර්. ගෙන් සාහිත්‍ය ඉගෙනගත් පාලකයෝ සහ ව්‍යාපාරිකයෝ පුචික්ලාගේ පරපුර වට්ටම් සහිතව අලෙවි කරණ අතර, යතාර්ථවාදී කෙසේ වෙතත් සාහිත්‍ය මාසය මාධ්‍ය සංදර්ශනයකින් පසු නිමාවට පත් වේ. සුප්‍රසිද්ධ සාහිත්‍ය විචාරකයෙක් වන ටෙරී ඊගල්ටන්  මෙසේ පවසා ඇත.

“සාහිත්‍ය යනු විද්‍යාවට හා ආගමටත් වඩා මිනිස් මනස විනිවිද යා හැකි ඓතිහාසික නිෂ්පාදනයකි. එය එසේම සමාජය විනිවිදිමින් එය උඩු යටිකුරු කර අලුත් සමාජයක් නිර්මාණය කිරීමේ කාර්යයටද දායක වේ. ”

එවිට ජුලියස් පුචික්ලා අප තුල ජීවත් වෙනු ඇත.

දොන් ජයකොඩි

Leave A Reply

Your email address will not be published.