Breaking News

ව්‍යාපාරික පුවත්

UB ෆිනෑන්ස් අද්වීතීය මූල්‍ය සේවාවක් සමග පෙරට.

UB_Finance

ශ්‍රී ලංකාව තුල මූල්‍ය කටයුතු සිදුකරන සමාගම් අතරින් කීර්ති නාමයක් දිනා ඇති Union Bank ආයතනට අයත් සමාගමක් වන UB Finance   ආයතනය රුපියල් බිලියන 11 ට ආසන්න වත්කම් හිමි මූල්‍ය සමාගමකි. දිවයින පුරා ශාඛා 17 ක සේවයේ නියතු 260 ක් වන තෘප්තිමත් සේවක මණ්ඩලය සමග ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාවයට මනාසේ ගැලපෙන මූල්‍ය …

Read More »

Exclusive Lines වෙතින් නව Mobile app එකක්.

Exclusive Lines_3

NFC තාක්ෂණය පදනම් කරගත් නව ලෝයල්ටි පොයින්ට්ස් ක‍්‍රමයක් සමග නව ජංගම දුරකථන යෙදුමක්(Mobile app) ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට Exclusive Lines සමාගම මෑතකදී කටයුතු කළේ ය. Exclusive Lines යනු ප‍්‍රමුඛ පෙළේ සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කරන සමාගමක් වන අතර නව App එක භාවිතයෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගැනීමේ අවස්ථාව …

Read More »

මිනිසා, මිනිසා අතර සතුරුභාවය ජාතිවාදී රෝගයේ ප්‍රථිපලයයි.

communalism.

නිරන්තරයෙන්ම මිනිසා, මිනිසා අතර සතුරුභාවය ඔඩු දුවමින් තිබේ. ජාතිවාදයේ රෝගය හඳුනාගන්නවා වෙනුවට නොසලකා හැරීමත්, ප්‍රතිකර්මය වෙනුවට ප්ලාස්ටර් ඇලවීමත් පමණක් කරන දේශපාලන සදාචාරයක් සහිත රාජ්‍යයක සුළු ජාතිකත්වයක් යනු නිරන්තරයෙන් අවිනිශ්චිතභාවයක් සහ බියක් සමඟ ජීවත්වන තත්වයක සිටින ප්‍රජාවකි. වරින්වර රාජ්‍යක් තුළ කෙරෙන දේශපාලන, අධ්‍යාපන, ආර්ථිකමය ප්‍රතිසංස්කරණ යනු මේ අවිනිශ්චිතභාවයත්, දුක්ඛිතභාවයත්, බිය තුරන් …

Read More »

මහජන බැංකුවේ, දීපවාලී ප්‍රධාන සැමරුම වැල්ලවත්ත ශාඛාවේදී..

People_Bank

අයහපත පරදා යහපත ජයග‍්‍රහණය කිරිම සංකේතවත් කරන දීපවාලී උළෙල වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප‍්‍රධාන සැමරුම් උත්සවය වැල්ලවත්ත ශාඛාවේදී පැවැත්විණි. රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජාවක් පැවති අතර, පාසල් දරුවන් ඉදිරිපත් කළ නර්තනාංග කිහිපයකින් ද මෙම උත්සවය වර්ණවත් විය. මෙම …

Read More »

ඩිජිටල් බැංකුකරණ පහස ලදිමි.

Peopels_Bank 1

  ශ්‍රී ලාංකේය බැංකු අතර අළුත්ම තරඟය බවට පත්ව ඇත්තේ ‘ඩිජිටල් බැංකුකරණ’ තරඟයයි. ජනමාධ්‍ය හරහා එම බැංකු තම ඩිජිටල් ‘හයිය’ ගැන නිතර නිතර පාරම් බාන අයුරු කොතෙකුත් දැක ගත හැක. එහෙත් ඔවුන් මේ නිතර දෙවේලේ කියන ඩිජිටල් හැකියාව සැබවින්ම ඔවුන් සතු වේද? කිව්වට කරන්න පුලුවන්ද? බැංකු විසින් පවසන දෑ ස්වභාවයෙන්ම එතරම් මායිම් නොකලත් අද …

Read More »

මහජන බැංකුව,දුම්රිය ස්ථානයට එයි.

Merigama

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් පසුගියදා මීරිගම දුම්රිය ස්ථානයේදි පසු ගියදා විවෘත කෙරිණි. ඒ මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක 100ක් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙල ආරම්භ කරමිනි. අති නවීනතම තාක්ෂණයෙන් යුත් මෙම ස්වයං බැංකුකරණ ඒකකය, මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් CDM සහ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයකින් ATM සමන්විතය. වසරේ …

Read More »

මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

Logo-web

එක්සත් රාජධානියේ ද බෑන්කර් 2017 සගරාවට අනුව මහජන බැංකුව ලොව හොදම බැංකු දහස අතරට ශ්‍රේණිගතව ඇත. ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශිය වශයෙන් පමණක් නොව ගෝලිය වශයෙන්ද ඇතිකරගත් ශක්තිය, ස්ථාවරත්වය හා විශ්වාසනීයත්වය මෙසේ ලොව විශිෂ්ටතම බැංකු දහස අතරට එක්වීමෙන් මනාව තහවුරු වේ. එක්සත් රාජධානියේ ද බෑන්කර් සගරාව ලොව ප්‍රමුඛතම …

Read More »

මහජන බැංකුවේ සිසු උදාන ගිණුමින් පහ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව තිළිණ.

People's_Bank

  මහජන බැංකුවේ  සිසු උදාන ගිණුම වෙතින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දූ දරුවන් වෙත රුපියල් මිලියන 20 ක් වටිනා ශිෂ්‍යත්ව දහස් ගණනක දිනාගැනීමේ අවස්ථාව පිරිනමයි. මේ සදහා අයදුම්කිරීමට 2017 සැප්තැම්බර් 30 වනදා විට  සිසු උදාන ගිණුමේ ශේෂය රුපියල් 5,000 හෝ ඊට වැඩි, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ති්‍රක් කඩඉම් …

Read More »

Asian Business Angel Forum සහ Venture Engine 2017 වෙතින් ශ‍්‍රී ලංකාවේ නවක ව්‍යාපාර සඳහා සුවිශේෂී අත්වැලක්.

Asian Business Angel Forum and Venture Engine 2017

ශ‍්‍රී ලංකාවේ නවක ව්‍යාවසායකයන්ට තම අදහස් හා සංකල්ප යථාර්ථයක් බවට පත්කර ගැනීමට අත්වැලක් වීම අරමුණු කරගෙන පැවැත්වෙන ප‍්‍රමුඛතම වැඩසටහන ලෙස සැලකෙන ‘Venture Engine’  වැඩසටහනේ 2017 අදියර සහ ඊට සමගාමීව පැවැත්වෙන Asian Business Angel Forum (ABAF)  වැඩසටහනට සඳහා මේ වනවිට සියලූ කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි. Asian Business Angel …

Read More »

Group Selfie කලාව තවත් ප්‍රචලිත කිරීම සදහා OPPO Selfie Expert 3 හදුන්වා දෙයි.

OPPO F3

Group selfie සම්ප‍්‍රදාය තවදුරටත් ප‍්‍රචලිත කිරීම සඳහා Selfie Expert F3 නමින් නව දුරකථනයක් හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Selfie Expert  දුරකථන පෙළේ මෑතකදී දියත් කළ F3 දුරකථනයට පමණක් දෙවැනි වන මෙය රු. 49,990 කට මිල නියම කර තිබේ. සෙල්ෆී ඡායාරූප සඳහා F3 කැමරාවක් සහ සමූහ සෙල්ෆී හෙවත් Group …

Read More »