විදෙස්

”නීති විරෝධී නියෝග පිළිපදින්නේ නෑ”- ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ඨික අණ දෙන නිලධාරියා පවසයි.

foeign news

න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන මෙන් ලැබෙන ඕනෑම “නීති විරෝධී” නියෝගයක් පිළි නොපදින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ඨික අණ දෙන නිලධාරියා පවසයි. ඇමෙරිකානු මූලෝපායික අණ දෙන මධ්‍යස්ථානයේ (US Strategic Command) ප්‍රධානියා ලෙසින් ජනාධිපතිවරයාට උපදෙස් දීම සිය වගකීම බව සඳහන් කළ ගුවන් හමුදා ජනරාල් ජෝන් හයිටන් (John Hyten), න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල …

Read More »

සිම්බාබ්වේ: ජනාධිපති රොබට් මුගාබේ “අත්අඩංගුවේ”.

Simbabbe_prasidand

සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි. එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. මේ අතර අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලාගත් හමුදාව පවසන්නේ එය කුමන්ත්‍රණයක් නොවන බවය. සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බව අවධාරණය …

Read More »

උතුරු කොරියාව – ඇමෙරිකාව ඇවිලෙයි.

kim

උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මුල් කර ගනිමින් වොෂින්ටනය සහ ‘ප්යෝන්ග්යෑන්’ පාලනය අතර වාග් සංග්‍රාමය යළි කරළියට පැමිණ ඇත. මෙවර විශේෂත්වය වන්නේ එම වාග් සංග්‍රාමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයක නිරත වෙමින් සිටියදී යළි මතු වීමයි. ඇමෙරිකා එක්සත් ජනපදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘මහලු …

Read More »

සුළුතර ආණ්ඩුවක් එයි.

lnc 3

ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. අලුතින්ම ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා වන ජෝන් ඇලෙක්සන්ඩර් ටෙනිස් ක්‍රීඩා ශූරයෙක් හැටියටත් කලක් නමක් දිනා සිටියේය. සිය පාර්ලිමේන්තු පදවියෙන් ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් ඇතැම් විට තමා පිය උරුමයෙන් බ්‍රිතාන්‍ය පුරවැසි භාවයත් දැරීමට ඉඩකඩ …

Read More »

මනූස් රැඳවුම් කඳවුර වසා දැමීම සම්බන්ධයෙන් පැතිර යන වාර්තා වැරදියි.

The reports on the closure of the Manus detention

පැපුවා නිව් ගිනියාවේ පිහිටි මනූස් රැඳවුම් කඳවුර වසා දැමීම සම්බන්ධයෙන් වැරදි වාර්තා පැතිර යන බවත් ඒවායේ සත්‍යතාවක් නැති බවත් මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ හා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මනුස් කඳවුර වසා දැමීම පියවරෙන් පියවර සිදු වුවක් බවත්, එම ක්‍රියාදාමය සම්බන්ධයෙන් කඳවුරේ රැඳවියන් සෑම පියවරක් පාසාම දැනුම්වත් …

Read More »

මැනුස් දූපතේ කඳවුර වැසීම”ම්ලේච්ඡ කොටුකිරීමක්”: ශ්‍රී ලාංකිකයන් “28 දෙනෙකුත්” ඒ අතර.

Studio_20171108_125736-01

  ආහාර, ජලය සහ විදුලි බලය පවා නොමැතිව සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටින රැඳවියන් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු පමණ ද සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි. එම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර බහුතරය දෙමළ වන අතර, …

Read More »

දේවස්ථානයක වෙඩිතැබීමෙන් 27ක් මරුට,

Studio_20171106_084541-01

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක් ඉරිදා දේව මෙහෙය අතරේ තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 27 පිරිසක් මියගියහ. එම ප්‍රහාරය එල්ල වුනේ ටෙක්සාස් හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකටය. එහි වේලාවෙන් ඉරිදා උදෑසන 11.30 ට එහි ඇතුළුව ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද පසුව මරා දමනු ලැබිණි. “විස්තර …

Read More »

අවුන් සාන් සුචී රඛයින් ප්‍රාන්තයේ සංචාරයක.

Aung San Suu

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් සිය ගම්බිම් හැර පළා යාමෙන් පසු මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී පළමු වරට රඛයින් ප්‍රාන්තයේ සංචාරයක නිරත වේ. බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පිහිටි රඛයින් ප්‍රාන්තය වෙත ඇය ළඟා වූයේ මියන්මාර හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි. මියන්මාර හමුදා විසින් රඛයින් ප්‍රාන්තය තුළ දැවැන්ත හමුදා …

Read More »

වෙන්වුනු කැටලෝනියාවේ ආණ්ඩු බලය ස්පාඤ්ඤය යටතට.

aaaa

  ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් කැටලෝනියාවේ ස්වයං පාලන බලතල ඉවත් කර එහි ආණ්ඩු බලය සියතට  ගෙන ඇත. මැඩ්රිඩ් පාලනය විසින් සෙනසුරාදා (ඔක් 28) උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා කැටලන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුවය. නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන් ධුරවලින් ඉවත් …

Read More »

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වේ.

Studio_20171028_082618-01

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට එම ප්‍රාදේශීය පාර්ලිමේන්තුව බහුතර ඡන්දයෙන් තීරණය  කර ඇත. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති ඡන්ද විමසීමේදී 70 – 10 ක් ලෙසින් ප්‍රථිපල නිකුත්විණි. ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි මීට පෙර සෙනෙට් මණ්ඩලයට දැන්වූයේ කැටලෝනියාවට “නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ස්ථාවරත්වය” යළි ගෙන ඒම සඳහා එය ඍජු පාලනය …

Read More »

බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Buddist

බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි. බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නායිකාව වන මායාවතී එම …

Read More »

500කට අධික පිරිසකට ම්ලේච්ඡ ශාරියා නීතියෙන් දඩුවම් කරලා. වහාම නවත්වන්න මානව හිමිකම් සංවිධාන කියයි.

Screenshot_2017-10-26-05-32-54-01

  පසුගිය දෙවසර ඇතුළත ඉන්දුනීසියාවේ 500කට අධික පිරිසකට ශාරියා නීතියට අනුව ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දී ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති. මෙවැනි “ම්ලේච්ඡ” දඬුවම් පැමිණවීම් වහා නතර කරන මෙන් මානව හිමිකම් සඳහා වන ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ඉන්දුනීසියාවේ ශාරියා නීතිය ක්‍රියාත්මක වන එකම පළාත ‘අචේ’ ප්‍රාන්තය …

Read More »

ඇමරිකාව මියන්මාරය දෙසට හැරෙයි.

Ro 1

  බංග්ලාදේශයට පළා ආ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සලකන ආකාරය පදනම් කරගනිමින් එක්සත් ජනපදය විසින් මියන්මාරයට ලබා දෙනු ලැබ තිබූ සිය හමුදා සහාය ඒකක ඉවත් කර ගනී. එමෙන්ම මියන්මාරයේ හමුදා බලධාරීන්ට සංචාරක තහනමක් සහ රටට ආර්ථික සම්බාධක පැනවීම පිළිබඳව ද සළකා බලමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. …

Read More »

මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය ගැන මේ කරුණු දැන සිටියාද?

Safeguarding the Rohingya_ People of Myanmar

ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන් මුහුණ පා සිටින අවාසනාවන්ත ඉරණම ලොව වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය ලෙස සැලකේ. මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිය නිවාස වලට සිදුව ඇති විනාශය සහ වධ හිංසා හමුවේ මේ වසරේ අගෝස්තු මාසයේ සිට අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගොස් ඇති රෝහින්ග්‍යා වැසියන් සංඛ්‍යාව පන්ලක්ෂයකට අධිකය. රඛයින් ප්‍රාන්තය තුළ දියත් කර ඇති …

Read More »

නවසීලන්තය වමට හැරේ.

Screenshot_2017-10-20-10-04-25-01

ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි. තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැ වූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකාව 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයාය. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි …

Read More »