වියමන

විෂාදය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි.

Wishadaya_Medicine

විෂාදය වැළඳුණු අයෙකු මූලික අවස්ථාවේදී සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ සහනයක් පැතීම වරදක් නොවන නමුත් ඉන් ඔබ්බට ගියවිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය බව මානසික රෝග පිළිබඳ ජාතික ආයතනය පවසයි. එම ආයතනයේ සායනික අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් මේබව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. “මනසේ සන්තෝෂයක් නැත්නම් තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාගන්න මූලික …

Read More »

නීච මහජන දේපල සොරුන්ට වඩා වඩු බාස්ලාත්, සෙසු කම්කරුවෝත් ශ්‍රේෂ්ඨ මිනිස්සු ය.

Studio_20170322_112023

මේ උපවාස පලහිලව්ව නිසා විමලුත්, ඉතිරි වී සිටින ඉතා සුළු පිරිසක් වන ඔහුගේ ගෝලබාලයිනුත් වැටී සිටින කණගාටුදායක තත්වය ගැන ඇත්තෙන් ම පව් ය කියා සිතේ. ඒ නිසා කිසිවක් නො ලියා සිටින්නට සිතාගෙන සිටියත් මහින්ද රාජපක්ෂගේ පහත දැක්වෙන මුග්ධ කතාව ඇසූ විට නම් නිකම් ඉන්නට සිතෙන්නේ නැත. ඔහු කියන පරිදි විමල් …

Read More »

ළමයින්ට හරියටම කියා දෙමු.

Studio_20170317_073002

ලංකාවේ පාසල් වල පළමු ශ්‍රේණියේ සිට විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමට කළ යෝජනාවකට පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් එකඟත්වය පලව තිබුණා. කෙසේ වෙතත් මින් පෙරද මෙවැනි පාඩම් විෂයමාලාවන්ට ඇතුලත් වුවත්, අපේ රටේ පවතින සංස්කෘතික වටපිටාව ඇතුලු විවිධ කරුණු හේතුකොටගෙන ඒවා නිසි පරිදි දරුවන් හට ඉගැන්වීම කර තිබුණේ නැහැ. නවීන …

Read More »

යහපාලන දේවාලයෙන් දෙවියන් පැන ගියේ ඇයි?

Studio_20161206_114530

වංචාව, දූෂණය, ඥාති සංග්‍ර‍හ ආදිය අවසන් කරන බව කියමින් බලයට පැමිණි මෛත්‍රී-රනිල් යහපාලන සන්ධාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් මේ වන විට දැඩි විවේචනයට ලක් වී තිබේ. මෛත්‍රී සිය සොයුරා වන කුමාරසිංහ සිරිසේන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති තනතුරට පත් කළේ ය. රනිල් වික්‍ර‍මසිංහ සිය නෑනා වන අමරි විජේවර්ධන එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට …

Read More »

” පහරට නමක් ” දුන් ඔටුනු නොපලන් කුමාරයෙකුගේ නික්ම යාම..!

Studio_20160910_124224

 1976 වසරේ ඔක්තෝම්බර් 16 වන දින මෙලොව එළිය දකින තුවාන් මොහමඩ් ඩිල්ෂාන් උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වූ අතර ඔහුගේ පියා මැලේ ජාතිකයෙක් විය. මව බුද්දාගම ඇදහුවද ඩිළ්ෂාන් උපන්නේ ඉස්ලාම් ආගමිකයෙකු ලෙසයි. පියාගේ ගමන් මග යමින් කුඩා කළ සිටම පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ දිල්ෂාන් මූලික අධ්‍යාපනය ලබන්නේ යාපනය මහා විද්‍යාලයෙනි. නමුත් ඉන්පසුව …

Read More »

වට්ටම්වලට විකිණෙන සාහිත්‍ය මාසය.

Studio_20160909_163601

සැප්තැම්බරය යනු කියවීමට ආශාකරණ අයගේ මාසයයි. මොනවා හෝ දෙයක් කියවීමට නොව අර්ථවත් යමක් ජිවිතයට උරුමකර ගැනීමට කියවීමයි. එහෙත් කියවීමට යමක් සොයා ගැනීමද ලෙහෙසි නැත. වෙළඳ පොලේ ඇති මොනවා හෝ දෙයකින් ඔලුව පුරවා ගැනීමද නිවැරදි කියවීම නොවේ. ජීවිතයට යමක් ඉතිරි කරන, හෙට දකින්නට දැක්මක් දෙන,  ආනන්දයෙන් ප්‍රඥාවට ලගාවිය හැකි  යමක් කියවීම …

Read More »

යහපාලනය බිඳ දමමින් වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධීව නැවත අරඹයි.

Studio_20160815_152108

පසුගිය රජයෙන් නීති විරෝධීව කි‍්‍රයාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක් වත්මන් රජය යටතේ ද එ් ආකාරයෙන් ම නීති විරෝධී ලෙස නැවත ආරම්භ කිරීමට පසුගිය සිකුරාදා (12 වන දා* ගිවිසුම් අත්සන් කෙරින. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් (තක්සේරු* කි‍්‍රයාවලියෙන් පරිබාහිර ව වාර්තා සකස් …

Read More »

ලංකාවට ආවේණික ‘බටුහරකා’ වඳ වීම

batu haraka

“අපට සිදුවීම් පාලනය කළ නො හැකි ය. එහෙත් සිද්ධීන් වෙනුවෙන් අප දක්වන ප්‍රතික්‍රියා පාලනය කර ගැනීමට අපට හැම විට ම පුළුවන.”– ආචාර්ය සර්වපල්ලි රාධ ක්‍රිෂ්ණන් ජිරාෆ් නම් ඒ අසමාකාර සත්ත්වයා ව ඔබට අලුතින් හඳුන්වා දිය යුතු නැත. එසේ ම මෙරට වෙසෙන ගෝනා ද ඔබ නොදත් සතෙක් නොවේ. නමුත් යම් පර්යේෂණාත්මක …

Read More »

කඩොලාන .කාලගුණික විපර්යාසයට පිළියමක්.

කඩොලාන

ආසියාවේ කඩොලාන වනාන්තර වල ආර්ථික වටිනාකම මැන බැලීමේ සමීක්ෂණයක් තුළින් ඉදිරිපත් වූ තොරතුරු අනුව කඩොලාන හෙක්ටයාරයක ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ අනූ හතරදහසකි. ලෝක කඩොලාන දිනය සමරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ලෝකය මුහුණ දෙමින් සිටින කාලගුණික විපර්යාසයට පරිසරයේ ඇති කාබන් උරා ගැනීමේ හැකියාව ඇති කඩොලාන ඉතා ඵලදායී පිළියමක් …

Read More »

මේක අපේ රටට නොගැලපෙන ව්‍යාපෘතියක්. පරාජය කළ යුතුමයි .

2016-07-26 08.33.05

ලංකාවේ කොළඹ වරායට යාබදව ඉදිකෙරෙමින් පවතින වරායා නගරයට ප්‍රබල විරෝධී   හඬක්‌ නගන ධීවර සංවිධාන එකමුතුව සමග අපි කථාකරන්නට යෙදුනා. මෙහි පලවන්නේ ධීවර සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරී සාමාජික වික්‍රම ෆොන්සේකා පියතුමා සමග කළ සාකච්චාවයි. ප්‍රශ්නය :- මොකක්ද මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය කියන්නේ?. වික්‍රම ෆොන්සේකා පියතුමා. :- පෝර්ට් සීටි ව්‍යාපෘතිය කියන්නේ කොළඹ දකුණු …

Read More »