topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මානව හිමිකම් කොමිසමට යයි.

received_10208629840855923

ගම්වලට අලි ඇතුන් මුදා හරින කෘත‍්‍රිම අලි පිවිසුමක් ඉදිකිරීමට විරෝධය පා අද (26) දහවල් 12.00ට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් භාරදෙනු ලැබුවා.

පොල්පිතිගම හක්වටුන ජලාශය සහ අවට ගම්වලට අලි ඇතුන් මුදා හරින කෘත‍්‍රිම අලි පිවිසුමක්ඉදිකිරීමට බලධාරීන්  කටයුතු කරමින් සිටි බව  සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නීති උපදේසක සුනිල් වටගල පැවසුවා.

මෙම නව අලි පිවිසුම හේතුවෙන් අලි 400ක් පමණ ගම්වදින තත්වයක් හමුවේ ජන ජීවිතය අනතුරුදායක වන බව ඔහු සදහන් කළා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කලේ  අලිවැට ඉදිකරන මුවාවෙන් මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයක් ඇතිකිරීමට රජය පිඹුරුපත් සකස් කර ඇතිබවයි.

Leave A Reply

Your email address will not be published.