Breaking News
Home > කලාව > සාමය දිනාගන්න හැමෝම එකතු වෙමු .

සාමය දිනාගන්න හැමෝම එකතු වෙමු .

DSC_6667

තිස්වසරක යුද්ධය ජයග්‍රහණය කිරීමටද සමත් උවද මෙරට සාමය පරාජය වී ඇති බවත් සාමය දිනා ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

යුද්ධයේ අත්දැකීම් සහ සිය ජීවින සිදුවීම් අළලා රදිකා පද්මනාදන් තරුණිය ලියූ ‘මාව ම සොයනවා මම එළිය නම් අඳුරේ‘ නම් කෘතිය එළි දැක්වීමේ උළෙලට කොළඹදී සහභාගී වෙමින් හිටපු ජනපතිනිය මේබව පැවසුවාය.

රටක සාමය දිනා ගැනීම පහසු නොවන බවත්, ඒසඳහා  ආකල්ප වෙනස් කරමින් සාමය ඇති කිරීමට මග පාදා ගත යුතු බවත්, ඒ සදහා රජයේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් ඇය ප්‍රකාශකළාය.

මේ සඳහා පක්ෂ පාට වැනි පටු බේදවලින් තොරව එකතුවන ලෙස ඇය සියල්ලන්ටම මෙහිදී ආරාධනා කළේය.

ඡායාරූප උපුටා ගැනීම  අද  පුවත්පතිනි.

About LNC

Check Also

Chubby _Fantasy of the_ Bohemian_ Herbalists

කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය.

කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *