topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අංක එක කාටද ?

P7094787Ranjith-Siyambalapitiya

අපිට අංක එක වෙන්නේ ව්‍යාපෘතිය නෙමෙයි අපේ අංක එක ප‍්‍රදේශයේ ජනතාව තෘප්තිමත් කරලා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරලා ඉදිරියට යන එක” යැයි විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  අවධාරණය කරයි.

ඔහු  මෙම අදහස් පළකළේ  පෙරවරුවේ බ්‍රෝඞ්ලන්ඞ් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් ඒ අවට ජනතාවට සිදුවී ඇතැයි පවසන දුෂ්කරතාවයන් පිලිබදව සොයා  බැලීම සඳහා එම ප‍්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

කැළණි ගගේ ප‍්‍රධාන අතු ශාඛා දෙකක් වන මස්කෙළිඔය සහ කෙහෙල්ගමු ඔය ව්‍යාපෘතියේ ජල මූලාශ‍්‍රයි.

බ්‍රෝඞ්ලන්ඞ් බලාගාරයේ වේල්ල වැඩබිම, මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත්වන අතර බලාගාර වැඩබිම සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයට අයත් වේ.

ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82 කි. ඒ සඳහා ප‍්‍රතිපාදන දේශීය හා විදේශීය වශයෙන් සැපයේ.

 

Leave A Reply

Your email address will not be published.