topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් දෙන්නේ නැහැ, මහින්ද කියයි.

Studio_20161224_084359

 ජනතාව දැනට පදිංචිව සිටින ඉඩම්  හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්  පවරා නොගන්නා බව ධීවර සහ ජලජ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියි.

ඔහු මාධ්‍යට  ඒ බව කියා සිටියේ ඉඩම් පවරාගැනීමේ සැලසුම්වලට එරෙහිව හම්බන්තොට ජනතාව දිගින් දිගටම දියත් කරමින් සිටින උද්ඝෝෂණ පිළිබඳව බීබීසී ය ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවකදීය.

“අපි තීන්දු කරලා තියෙන්නේ හිස්ව තියෙන මුඩු ඉඩම්වල මේ කර්මාන්ත පුරය හදන්න කියල. ඒ වගේම අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් දෙන්නේ නැහැ,” අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

කෙසේ නමුත් අදාළ සංවර්ධන ව්‍යාපෘති හම්බන්තොටට පමණක් සීමාවූවක් නොවන බව පවසන ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර, එම ව්‍යාපෘති මොනරාගල ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කරන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධාරණය කළ බව වැඩි දුරටත් කියා සිටියි.

එහෙත් ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබාගැනීම පිණිස ‘ජනතාව කුපිතකරමින් සිටින’ බවයි, මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසන්නේ.

හම්බන්තොට ආයෝජන කලාපයේ සේවය කිරීම පිණිස චීන ජාතිකයන් දසලක්ෂයකට වීසා බලපත්‍ර ලබාදීමට සැරසෙන බවට ආණ්ඩුවේම හවුල්කරුවන් ඇතුළු ඇතැමුන් එල්ලකරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා, හම්බන්තොට ‘චීනයේ කොටසක් බවට පත්කිරීමට’ කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොමැති බව සඳහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.