topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති නිවේදනයක් නිකුත් කරයි .

ranil

වැට් බදු සංශෝධනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා විසින් එකී නිවේදනය නිකුත් කළ බව සඳහන් කරමින් එහි වැඩිදුරටත් පහත පරිදි කරුණු අනාවරණය කර ඇත.

වැට් සංශෝධනයට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු උසාවිය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වුවද එම නියෝගයෙන් රජයේ ආදායමට සැලකිය යුතු බලපෑමක් ඇතිවේ යැයි අපේක්ෂා නොකෙරේ.

මන්දයත් වැට් සංශෝධනවලට අදාළ පනත සම්මතකර ගැනීම සඳහා පෙරේදා (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය දෙවන වර කියවීම ලබන (23) සිදුකිරීමට නියමිතව ඇති බැවින්ය.

ඒ අනූව යහපාලන රජයක් ලෙස පැහැදිලි බහුතරයක් පාර්ලිමේන්තුවේ ඇති බැවින් එම පනත මේමස අවසන්වීමට ප්‍රථම සම්මත වනු ඇතැයිද මේ හේතුවෙන් මැයි 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වැට් සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයිද එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ

Leave A Reply

Your email address will not be published.