topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති රනිල්ට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්.

Studio_20170214_104124

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට  ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ලබාදී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නීති විෂය සම්බන්ධයෙන් මෙම ගෞරව සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටියි.

ඩේකින් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශිකාව පවසා ඇත්තේ ප්‍රතිසන්ධානය කෙරෙහි අවශ්‍යතාව අවධාරණය කිරීමත්, ගැටුම් නිරාකරණය කරමින් වගවීම සඳහා සිදුකරනු ලබන මෙහෙය මෙන්ම අනාගතය කෙරෙහි ඒ වෙනුවෙන් බලාපොරොත්තු තබාගත හැකිවීම නිසා රනිල් වික්‍රමසිංහ  මෙලෙස ගෞරව සම්මානයකින් පිදුම් ලැබූ බවයි.

Leave A Reply

Your email address will not be published.