topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අතුරුදන් වූවන්ගේ පනතට සංශෝධන පනත් කෙටුම්පතක්.(වීඩියෝ)

243094267ranil-at-parliament2

අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනඒමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසයි.

පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් අද මේ පිළිබඳ ප්‍රශ්න නැඟූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව කියා සිටි‍ බව අප වාර්තාකරු පැවසීය.

අතුරුදන්වූවන් ගැන සොයාබැලීම සඳහා වන කාර්යාලය ස්ථාපිත කිරීමට ගෙනා පනතට ජවිපෙ විසින් ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කර නැති බවට මන්ත්‍රී අනුර කුමාර දිසානායක  අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය..

එහිදී ඔහු පෙන්වාදුන්නේ අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  එකඟතාවය පළ කළ නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මෙහිදී අගමැතිවරයා කියා සිටියේ ජවිපෙ සංශෝධන ද ඇතුළත් පනත් කෙටුම්පතක් ගෙනඒමට හැකි බවයි.

Leave A Reply

Your email address will not be published.