එම හෙල්මට් භාවිතය තහනම් කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ අතුරු නියෝගය දීර්ඝ කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා හමුවෙහි මේ පෙත්සම් කැඳවන ලදී.
කෝට්ටේ ප්රදේශයේ පදිංචි වරලත් ගණකාධිකාරිවරයකු වන චානක දසනායක, විශ්රාමික මේජර්වරයකු සහ හිටපු කොළඹ ප්රධාන හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම විසින් මේ පෙත්සම් ගොනු කර තිබුණි.