topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද (27) ජාතික විරෝධතා දිනයක්.

Studio_20170227_090006

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අඳුරු යුගයකට ඇද දැමීමටත් නිදහස් අධ්‍යාපනය වැනසීමටත් අරඅඳින පාලකයන්ගේ වෑයමට එරෙහිව ජාතික විරෝධතා දිනයක් නම් කර ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ…

“SITAM ආයතනය රටේ ජනතාව නොමඟයවමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචා  කළේ අහිංසක සිසුවෙකුගේ හෝ දෙමාපියන්ගේ සිත තුළ ඇති වෛද්‍යවරයකු වීමේ සිහිනය විකිණීමෙනි. වෛද්‍ය විද්‍යාලයක්වීමට අවශ්‍ය අනුමැතියද නොමැතිව වංචනික ලෙස ආරම්භ කළ මෙම ආයතනය තවමත් පවතින්නේ ධනය හා බලය ඇත්තන් ඉදිරියේ වගකිවයුත්තන් මුනිවත රකින නිසාවෙනි.

මෙම වංචාවට එරෙහි නොවුණ හොත් එයින් අසාධාරණයට ලක්වන්නේ අහිංසක දුප්පත් ජනතාවයි.

අනතුරට ලක්වන්නේ ඔබේ ජීවිතයයි. මෙම අසාධාරණයට එරෙහිව රටේ සැවොම එක්ව පෙබරවාරි 27 දින ජාතික විරෝධතා දිනයක් සංවිධානය කර ඇත. එදිනට සියලුදෙනාම එක්ව කළුපටියක් පැළඳ විරෝධතාවය දක්වමු යයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

Leave A Reply

Your email address will not be published.