topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අන්තවාදී’ වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගන්නවා.

Studio_20161213_112202

මිලාද් නබි උත්සවය සැමරීම පිණිස පැවති උත්සව සභාවක් අමතමින් ඒ බව සඳහන් කළ අගමැතිවරයා, වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

“අපි ඉස්සෙල්ල බලමු කරුණු කියල. බැරි නම්, ඒ ක්‍රියාවලින් රටේ ප්‍රශ්න ඇතිවෙනවා නම්, අපි එහෙනම් නීතිය ක්‍රියාත්මක කරමු,”යනුවෙන්ද අගමැතිවරයා   වැඩි දුරටත්සඳහන් කළේය.

ගුවන් විදුලි සේවාවන් හෝ රූපවාහිනී නාලිකා මෙන් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් ජාතික සමගියට හානිකරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් පළමු පියවර සාකච්ඡා මාර්ගය බවයි, අගමැතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව බිඳ දැමීමට එවැනි වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල කවර අන්දමේ උත්සාහයන් දැරුවත් ‘ජනවාරි 08 වැනිදා ජනවරම කණපිට පෙරලීමට’ කිසිවෙකුටත් හැකියාවක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.