topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනුරාධපුරයට හානි.

Studio_20170412_192526

 අනුරාධපුර නගරය හමාගිය තද සුළං සහ  අධික වර්ෂාව සමග  ඇතිවූ ගස් කඩා වැටීමෙන් නිවාසයකට  වෙළදසැල් තුනකට හා රථ වාහන තුනකට  බරපතල අලාභ හානී සිදුවී පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටින් දිවෙන හරිස්චන්ද්‍ර මාවතේ තිබූ විශාල ප්‍රමාණයේ කීරිය ගසක් කඩා වැටීමෙන් කුඩා ලොරි රථයක් හා ත්‍රිරෝද රථ දෙකකට බරපතල අලාභ හානී සිදුව ඇත.හමාගිය තද සුළං තත්වය නිසා අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයේ නිවසක් මතට විශාල කොස් ගසක් කඩා වැටීමෙන් නිවසට බරපතල අලාභ සිදුව තිබූ අතර අනුරාධපුර නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක වහල ගැලවී යාමෙන් එම වෙළදසැල්තුල තිබූ භාණ්ඩ රැසකටද හානී සිදුව තිබුණි.එම සිදුවීම් වලට මුහුණදුන් පුද්ගලයන් සිව් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්ථා වේ.

Leave A Reply

Your email address will not be published.