topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපකීර්තිමත් පිළිකුල් ඞීල් එක තිබෙන්නේ රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහත් අතරය.

1

 නිදහසින් පසු පසුගිය වසර 68ක් පුරා ප‍්‍රධාන පක්‍ෂ දෙක වෙන් වෙන්වත් එකතු වෙලත්  රට පාලනය කළා අතර ඔවුන් අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිවිපාක වෙත අද රට මුහුණ දෙමින් තිබෙන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි. ඔහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක..
” ණය බර වැඩිවීම, රාජ්‍ය ආදායම අඩුවීම, සමාජ අපරාධ වැඩිවීම, ජනතාවගේ ආදායම් විෂමතාවය වැඩිවීම වැනි බරපතළ ප‍්‍රතිවිපාකයන්ට අපේ රට ඇදගෙන ඇවිත් තිබෙනවා. මේ වනවිට ප‍්‍රධාන අර්බුදය වී තිබෙන්නේ රටේ රාජ්‍ය ආදායම පහළ යාමයි. 2000 වර්ෂයේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් 15.6ක් වූ රාජ්‍ය ආදායම පහුගිය වසර වන විට 11.6ක් දක්වා පහත බැස තිබෙනවා. එහෙම වෙලා තිබෙන්නේ පහුගිය ආණ්ඩු අපේ රටේ කර්මාන්ත ශාලා විකිණුවා. නැත්නම් වහලා දැම්මා. ඒ නිසා රටේ රාජ්‍ය ආදායම බදු ආදායම මත පදනම් වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව කිව්වා, රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.6 සිට 14.6දක්වා වැඩිකරනවා කියලා. නමුත් ආණ්ඩුවට තිබෙන එකම පිළිතුර බදු ආදායම වැඩිකිරීමයි. පසුගිය 68 අවුරුද්දක් පාලනයේ ප‍්‍රතිවිපාක හැටියට තමයි මේ ආකාරයෙන් බදු ආදායම වැඩිකරන්න සිදුවෙලා තිබෙන්නේ. ”
එහිදී ඔහු දේශපාලන ඩීල් පිළිබදව ද සිය අදහස් පළකළා.
“ඞීල් කියන්නේ මොනවද? කාටද ඒ ඞීල් තිබෙන්නේ? ශිරන්ති රාජපක්‍ෂගේ අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට එෆ්.සී.අයි.ඞී.යට කැඳවා තිබුණා. නමුත් ශිරන්ත රාජපක්‍ෂ කටඋත්තරය ලබාදෙන්න ගියේ කථානායකවරයාගේ නිල නිවසටයි. එෆ්.සී.අයි.ඞී.යට යා යුතු ශිරන්ත රාජපක්‍ෂ කථානායක නිල නිවසට ගියේ කොහොමද? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථාකර ඇතිකරගත් එකඟතාවයට අනුවයි. එම පරීෂක්‍ණ අවසන් වීමෙන් පසුව ශිරන්ත රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන්කරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. නමුත් දැන් මාස 4කට වැඩි කාලයක් ගතවී තිබියදී ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථා කොට අත්අඩංගුවට ගැනීම වළක්වා තිබෙනවා. මේවා තමයි ඞීල් කියන්නේ. විමල් වීරවංශගේ පාස්පෝට් ප‍්‍රශ්නයේදී මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහට, මෛත්‍රීපාල සිරිසේනට කථාකොට මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටියා. රනිල් ඒ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒවා තමයි ඞීල් කියන්නේ.
ඒ වගේම රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහ අතරත් ගනුදෙනුවක් තිබෙනවා. මතුපිට දේශපාලනය තුළ නොව සිදුවන සිදුවීම් දිහා ගැඹුරින් විමසා බැලූවොත්  ඒ බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන උපදේශකයා, ගුරු අත්පොත ජේ. ආර්. ජයවර්ධනයි. ජේ.ආර්. ජනාධිපතිවරයා එවකට විපක්‍ෂයෙන් එල්ල වුණු චෝදනාවලින් බේරෙන්න සිදුකළේ ශ්‍රීලනිපය බෙදා වෙන් කිරීමයි.  අද රනිල් වික‍්‍රමසිංහගේ උපක‍්‍රමය වී තිබෙන්නේ ශ්‍රීලනිපය බෙදීමයි. ඒ වෙනුවෙන් තමයි රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් අනුව රාජපක්‍ෂ කල්ලිය වැඩකරමින් තිබෙන්නේ. ඒ එකඟතාවයන්ට අනුව තමයි බැසිල් අත්අඩංගුවට ගත්ත ගමන් රෝහල්ගත කරන්නේ. පාද යාත‍්‍රාවෙන් පසු ප‍්‍රධාන නායකයින්ගේ කථාවල රනිල් වික‍්‍රමසිංහට විවේචන තිබුණේ නැහැ. මොකද, රනිල්ගේ වුවමනාව වෙනුවෙන් තමයි මේ කල්ලිය වැඩකරන්නේ. අද අපේ රටේ අශුද්ධම අපකීර්තිමත්ම පිළිකුල්සහගත ඞීල්එක සිදුවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ-රාජපක්‍ෂ අතරයි. “

Leave A Reply

Your email address will not be published.