topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේ ක්‍රමේ අලුත් , ඇමති රංජිත් සියඹලාපිටිය කියයි .

සියබලා

 

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව දූෂණ විරෝධී පෙරමුණේ නියෝජිතයන්වන, කීර්ති තෙන්නකෝන් මහතාට සහ උලපනේ සුමංගල හිමියන් වෙත කරුණු පැහැදිළි කිරිමක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ විදුලබල හා පුනර්ජනනීය  බලශක්ති අමාත්‍යාංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ යන අයගේ ප‍්‍රධානත්වයෙන්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී සිදු කෙරිණි.

 

මේ අනුව ගල් අඟුරු මිලදී ගැනීමේ නව ක‍්‍රමවේදය සහ ඒ හරහා රටට ඇතිවන ප‍්‍රාමාණික ලාභය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිළි කිරීම් සිදුකෙරිණි. ඊට අමතරව ගල් අඟුරු මිලදී ගැනීමේදී කිසියම් අකටයුත්තක් සිදුවී ඇත්නම්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ අවස්ථාවද, මෙම සාකච්ඡාවට සමගාමීව ලබාදී තිබූ අතර ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා කරුණු පැහැදිළි කළහ.

 

ඉදිරියේදී වඩාත් තරඟකාරී ලෙස මෙම මිලදී ගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, මිලදී ගැනීම් ක‍්‍රමවේදය පිළිබඳව සහ පසුගිය මිලදීගැනීම් සම්බන්ධයෙන් විවෘත ප‍්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට තමා බලාපොරොත්තුවන බවද, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.