topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අර්බුදයෙන් ගොඩ එන්න අමාරුයි.හම්බන්තොට දෙන්නම වෙනවා.

Studio_20170328_080839

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ‘අනිවාර්යයෙන්ම’ ආරම්භ කළ යුතු බව  ඇමති සරත් අමුණුගම පවසයි.සේ නොකළහොත් රුපියලේ අගය තවදුරටත් කඩා වැටී ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අර්බුදයකට මුහුණ දීමට ඉඩ තිබෙන බවට අමාත්‍යවරයා අනතුරු අගවා සිටියි.

වරාය අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් කළ නිර්දේශ ද සලකා බලා සකස් කළ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධ සංශෝධිත කැබිනට් පත්‍රිකාව නීතිපතිවරයා වෙත ඉදිරිපත්කර තිබෙන බවත් අමාත්‍යවරයා  සදහන්කර ඇත.

“මේකෙන් රටට අතිශයින්ම වාසියක් සිද්දවෙනවා. නැත්නම් මේක විවේචනය කරන අය ගේන්න ඕන ඩොලර් බිලියන 1.1 ක් වහාම රටට,” ඔහු පැවසීය.

“නැත්නම් රුපියල අවපාත වෙන එක නවත්තන්න බෑ.”

සංශෝධිත යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට යෝජිත හම්බන්තොට පෝට් ඩිවලොප්මන්ට් කෝපරේෂන් හවුල් සමාගමේ කොටස්වලින් 80% ක් China Merchant Port චීන සමාගම සතුවන අතර, ඉතිරි කොටස් 20% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.”ඒ නිසා මේක පිටරටවල්වලට විකුනනවා වගේ දෙයක් වෙන්නේ නෑ, මේක ලංකාවේ කොම්පැණියක්,” ඔහු පැවසීය.

තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රකාර, ශ්‍රී ලංකාවේ කිසියම් සමාගමකට හෝ පුද්ගලයෙකුට මාස පහක කාලයක් තුළ එහි කොටස් මිලදී ගැනීමට අවශ්‍ය නම් තවත් 20% ක ප්‍රමාණයක හිමිකාරත්වය ලබා ගැනීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි. වසර දහයක් ඇතුළත අවශ්‍ය නම් චීන සමාගමේ කොටස්වලින් තවත් 20% ක් විකිණීමේ හැකියාව ද තිබේ.

“ඒ නිසා මේක විශාල වශයෙන් චීනේට බරවුණු ගිවිසුමක් කියල කියන්න බෑ.”

ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට නියමිත ණය ප්‍රමාණය එම හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය බවට පත් කිරීමේ (Debt into equity) පදනම මත මෙම ව්‍යාපෘතිය පදනම් වී ඇති අතර ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක් රජය වෙත ලබා දීමට චීන සමාගම කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා හම්බන්තොට වරාය ව්‍යාපෘතියට දැඩි විරෝධය පළකරන නමුත් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජපක්ෂ රජය සකස්කළ සැලසුමම බවත් ආචාර්ය අමුණුගම වැඩිදුරටත් පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.