topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවංක අයට තැන ‍දෙන්න පැෆරල් කියයි.

_90611368_maxresdefault[1]

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයත් සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද දායකයන්ට සිය අභිමතය පරිදි අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේ අවකාශ ඇහිරී යන බැවින් සුදුසුකම් සහිත අවංක ජනතා සේවකයන්ට පමණක් නාම යෝජනා දීම පක්ෂ නායකයන්ගේ වගකීම බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
දේශපාලන පක්ෂය මගින් ඉදිරිපත් කරන්නාවූ අපේක්ෂකයන් කවරෙකු වුවද අදාළ පක්ෂයට ඡන්දය දුන් පසු ජයග්‍රහණය කරන්නාවූ පක්ෂයේ අපේක්ෂකයා තේරී පත් වන බවත් මනාප ක්‍රමයේ දී මෙන් මෙහිදී ඡන්දදායකයාට අපේක්ෂකයකු තෝරා ගැනීමට ඇති අවස්ථාව ඇහිරීයාමෙන් නුසුදුසු පුද්ගලයකු තේරී පත් වීමට විශේෂ ඉඩක් පවතින බවත් රෝහණ හෙට්ටිඅරච්චිගේ අදහසයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සුදුසු පුද්ගලයන්ට පමණක් නාමයෝජනා ලබා දෙන ලෙස දේශපාලන නායකත්වයට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් මාර්තු 12 ප්‍රකාශනයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික පිරිසක් පසුගියදා අස්ගිරි මහ නාහිමියන් සහ  රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමියන් හා මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් බැහැදැක අදාළ ලියවිල්ලේ පිටපතක් බාර දෙනු ලැබූහ.

Leave A Reply

Your email address will not be published.