topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අහෝසි කරනවා කිව්වේ නැහැ-රතන හිමි.

Studio_20170117_074357

නව  ව්‍යවස්ථාවක් සැකසීමේ අරමුණ භා  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වෙහෙසෙන්නේ රටේ ඒකීයභාවය අහෝසි කිරීමට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

උන්වහන්සේ ඒ බව කියා සිටියේ  කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව නිවැරදි මාර්ගයට යොමු කිරීම සඳහා ඊට බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් පියවර ගනිමින් සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

තමන් මේවන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බව පෙන්වාදුන් රතන හිමියෝ විපක්ෂයට එක්වීමේ කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කළහ.

ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී දැයි විමසූ විට ඊට නිසි පිළිතුරක් ලබා නොදුන් උන්වහන්සේ තමන්ට අවශ්‍ය සියලු පක්ෂ සමග එක්ව වැඩකිරීමට බව ද පෙන්වා දුනි.

එසේම ආණ්ඩුව පෙරළන්නට තමන් තුළ කිසිදු අරමුණක් හෝ උත්සාහයක් නොමැති බව අවධාරණය කළ උන්වහන්සේ, ආණ්ඩුවේ වැරදි පෙන්වාදී එය නිවැරදි මගට ගැනීම තම අරමුණ බව කියා සිටියහ.

මේවන විට සකස්කරමින් පවතින ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමන්ට ගැටලු ඇති බව පැවසූ රතන හිමියෝ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව ජනාධිපතිවරයාගේ මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවන බව ද පැවසූහ.

 

Leave A Reply

Your email address will not be published.