topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙට දිනයේ වසයි.

received_10208883184509356

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

මරදානේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය බත්තරමුල්ලේ සුහුරුපාය ගොඩනැගිල්ලට ගෙනයාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු සේවා කටයුතු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබේ.

මේ හේතුවෙන් මහනුවර,මාතර හා වව්නියාව ප්‍රාදේශීය කාර්යාලවලද සේවා කටයුතු සිදු නොවන බව  ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කේසේ වෙතත් ලබන සදුඳා දිනයේ සිට සාමාන්‍ය  පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන අතර සදුදා දිනයේ පමණක් එක්දින සේවාව ක්‍රියාත්මක නොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Leave A Reply

Your email address will not be published.