ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම්  රැසක් සහ රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපතිවරය පවසයි. ඒ අද මාධ්‍ය ආයතන    ප්‍රධානීන් හමුවූ  අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.