topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආපදා තත්වයක්?දැඩි විමසිලේලේ පසුවන ලෙස අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ලයිට් කනුව

දැනට  පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමග  රත්නපුර හා කෑගල්ල දිස්ත‍්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  දිස්ත්‍රික් ආපදා කළමණාකාරණ මධ්‍යස්ථාන වෙත මේ බව දන්වා ඇත.

ඉදිරි පැය 24 තුළ ද වැසි අපේක්ෂා කරන බැවින් අදාළ දිස්ත‍්‍රික්කවල නායයාම් හා පස් කණ්ඩි කඩා වැටීම් සිදු විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල,කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල හා ඉඹුල්පේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩි අවදානම් සහගත තත්වයක් දකිය හැකිය.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට යන ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශවල ද නායයාම් හා පස් කණ්ඩි කඩාවැටීම් සිදු විය හැකි බවට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිලේලේ පසුවන ලෙස ද අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

කළුතර,කළු, කැළණි සහ ගාල්ල  ගිං යන ගංඟාවල ජල මට්ටම ද මේ වනවිට ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව ගාල්ල ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර ජල මිනුම් ස්ථාන මාපකය අනුව කළු ගඟ ජල මට්ටම  අද අලුයම 03 වනවිට මීටර් 6.58 ක අගයක පැවතිණි. එය මීටර් 7.5  දක්වා වැඩි  වුවහොත් සුළු ගංවතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නාගලගම්වීදිය ජල මිනුම් ස්ථාන මාපකය අනුව කැළණි ගගේ ජල මට්ටම අඩි1.75 අගයක පැවතිනි. සුළු ගංවතුර මට්ටමක් ඇති වීමට නම් එය අඩි පහක් දක්වා වැඩි විය යුතුයි.

ගාල්ල බද්දේගම පිහිටි ජල මිනුම් ස්ථාන මාපකය අනුව ගිං ගගේ ජල මට්ටම අද 25 අලුයම 03 වනවිට මීටර් 3.44  දක්වා වැඩි වී තිබිණි. එය මීටර් 04  දක්වා වැඩි වුවහොත් සුළු ගංවතුර මට්ටමක් ඇති වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ. මේවන විටත් ගාල්ලේ අධික වැසි පතත වෙමින් තිබේ.

පවතින තත්ත්වය යටතේ රත්නපුර අවට ප‍්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි. කැළණි, ගිං සහ නිල්වලා යන  ඉහල ගංගාධාර ප‍්‍රදේශයන්ට  ඉකුත් පැය 24 දී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබේ.

එම නිසා ඒවායේ ජල මට්ටම්ද ඉහළ යමින් පවතින බැවින් එම ගංගා ආශ‍්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි විශේෂයෙන්ම ගිං ගංගාව හා කැළණි වළවේ නිල්වලා ගංගාවල පහත්බිමි  ප්‍ර දේශ  රැසක් මේ වන විටත් ජලයෙන් යට වී ඇත. නිවාස රැසකට හානි සිදුව ඇත.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ 25වන දින පෙරවරුව වනවිට  පහත් බිම් කිහිපයක් මේ වනවිටත් ජලයෙන් යට වී තිබෙනු දැකිය හැකි වුහ.මේවක විටත් ගාල්ලේ අධික වර්ෂාවක් පතිත වෙමින් පවති. ඉදිරි පැය 48 තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට අධික වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි මේවන විටත් දැකිය හැකිය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවීමේ අවදානමක් මේවන විට දැකිය හැකිය. මාර්ග මෙන්ම පහ්බිමිද ජලයෙන් යට වී තිබෙන ආකාරය අප කළ නිරික්ෂණයක දී දැකිය හැකිය.

 

 

Leave A Reply

Your email address will not be published.