topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයෝජන ලැබීම් ඉහළට.

upul-jayasooriya

මේ වසරේ මුල් මාස හය ඇතුළත ශ්‍රී ලංකාවට නව ආයෝජන ගොන්නක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය  ප්‍රකාශ කරයි.

වසර ආරම්භයේදී ආයෝජන ගිවිසුම් 16කට අස්සන් තැබූ අතර, වසර මැද භාගය වනවිට නව ගිවිසුම් 120 පමණ අස්සන් තැබු බව ද සභාපතිවරයා කීය.

මේ වසරේ මාසයක් ඇතුළත අස්සන් තැබූ වැඩිම නව ආයෝජන ගිවිසුම් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා කෙරුණි . එම මාසයේදී ගිවිසුම් 46ක් අස්සන් තැබු අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 982ක් වේ.

මෙම නව ගිවිසුම් ක්‍රියාත්මක වීමත් සමඟ සෘජු රැකියා අවස්ථා 8000 ක් පමණ ජනිත වනු ඇතැයිද සභාපතිවරයා කීය.

මීට අමතරව වසරේ මුල් මාස හයේ අස්සන් තැබූ ගිවිසුම්වලින් නව රැකියා දස දහසකට වඩා ජනිත වනු ඇත.

මෙම ආයෝජන ගිවිසුම් අතර නිෂ්පාදන, ඉදිකිරීම්, මිශ්‍ර සංවර්ධන, හෝටල්, කුඩා ජල විදුලි බලාගාර, සූර්ය බලශක්ති, ඇඳුම්, පැලඳුම්, පර්යේෂණ, සංවර්ධන, අධ්‍යාපනික හා සංචාරක, හෝටල් වැනි අංශ ක්ෂේත්‍රවල නවෝදයක් සිදුවනු ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

වසර 2016 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉදිරි වසර සඳහා වැඩි විදේශ ආයෝජනයක් ළඟාකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සැකසු වසරක් බවද සභාපතිවරයා කීය.

 

Leave A Reply

Your email address will not be published.