topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආසනයකට පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු පමණයි.

Studio_20161228_120825

නව ඡන්ද ක්‍රමයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධනයක් එක් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන ඇමති එස්.බී දිසානායක  පවසයි.

ඒ අනුව ආසනයකට පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් කරන ආකාරයට ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමෙන් දැනට පවතින මනාප ක්‍රමයේ ඇති වන ගැටලු යළි ඇති නොවන ආකාරයට මෙම සංශෝධනය ඉදිරිපත් කෙරෙන බවද සඳහන් කළේ ය.

ජනමත විචාරණයකට නොයා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අවම කැර ගැනීමේ කාර්යයට ජනාධිපතිවරයා එකඟ වූ නමුත් යම් යම් අයගේ අකමැත්ත නිසා 20 සංශෝධනය මෙතෙක් ගෙන ඒමට නොහැකි වූ බවද කීය. කෙසේ නමුත් ඡන්ද ක්‍රමය වෙනස් කරමින් පළාත් පාලන ඡන්ද ක්‍රමය කොට්ඨාස ක්‍රමයට මෙවර පැවැත්වෙන අතර ඒ අයුරින්ම මහ මැතිවරණයත් කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමේ නීති සම්පාදන ඇතුලත් 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට ශ්‍රීලනිපය තීරණය කර තිබෙන බව පෙන්වා දෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන අතර ඊට ප්‍රථම 20 වන ව්‍යාවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.