වැල්ලවයේ ප්‍රදේශෙය් පැවත්වීමට සුදානම් කර ඇති ඉඩම් ඔප්පු ලබාදී මේ උත්සවයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 96 ක ක පරිපුර්වක ඇස්තමේන්තු ඉකුත්දා ඌව පළාත් සහාව ට ඉදිරිපත් කර ඇත.
මෙම උත්සවය සඳහා ජනාධිපති සහභාගිවීමට නියමිත බවත් ඒ සඳහා සහභාගිවන පිරිසගේ ආහාර , ප්‍රවාහන ,හා අනෙකුත් වියදම් වෙනුවෙන් මෙම මුදල් අවශ්‍ය වන බවත්, ඌව පළාත ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දහනායක පැවසීය.