topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු නැගෙනහිර එක් කරනවට විරුද්දයි .

muslim

උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතාව ගෙන යන උත්සාහයට මුස්ලිම් ප්‍රජාවේ සහාය ලැබිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ  ප්‍රකාශය  වැරදි බවත් ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිය යෝජනා අඩංගු ප්‍රකාශනය ශ්‍රී ලංකා රජය, රටේ මුස්ලිම් දේශපාලන නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කරන බව මුස්ලිම් සිවිල් සංවිධාන සම්මේලනයේ සභාපති Z.M නදීර් මවුලවීවරයා කියා සිටියි .

කෙසේ වෙතත් සංස්කෘතික සහ සමාජයීය අනන්‍යතාවය අතින් නැගෙනහිර පළාතේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව උතුරට වඩා වෙනස් වන බවයි Z.M නදීර් මවුලවීවරයා සඳහන්  කර  සිටියේ .

තව  දුරටත්  අදහස් දක්වමින් Z.M නදීර් මවුලවීවරයා පෙන්වා දෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් අනතුරුදායක ප්‍රතිපල ලැබිය හැකි බවයි

‘නැගෙනහිර පළාතේ සියයට තිස් නවයක් දෙමළ ජනතාව ජීවත් වෙනවා. සියයට තිස් හතක් මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. නැගෙනහිර පළාත උතුරු පළාත සමග යා කිරීමට කටයුතු කළොත් මුස්ලිම් ජනතාව සියයට දාහත දක්වා පහත වැටීමේ අනතුරුදායක තත්වයක් ඇති වෙන්න පුළුවන්.’

ලෝකයේ කුමන හෝ රටක ජීවත් වන වාර්ගික ජන ප්‍රජාවක් තමන් ජීවත් වන පළාත තුළ සුළු ප්‍රතිශතයක් වීමට අකමැති බවත් මවුලවීවරයා පවසයි.

ඉතිහාසයේ නැගෙනහිර පළාත වෙනම පළාතක් වශයෙන් පැවති බවත් ඉන්දු ලංකා ගිවිසුමෙන් අනතුරුව එම තත්වය වෙනස් වූ බවත් Z.M නදීර් මවුලවීවරයා සඳහන් කළේය.

‘ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට තිබුණ කාලයේ අත්දැකීම් සහ වසර විස්සක් යුද්ධය පැවති කාලයේ මුහුණ දුන් අත්දැකීම් නිසා අපි ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි. මොකද බලය බෙදා හැරීමේදී අපි සුළුතරය බවට පත් වේවි.’ මවුලවීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.