topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම අත්හැර නොමැත.

Studio_20170211_092500

දේශපාලන විසඳුමක් ලබා ගැනීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දෙමළ ජනතාව තවදුරටත් කටයුතු කරන බවත්,   දෙමළ ජනතාව උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම අත්හැර නොමැති බව  උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන් පවසයි.   ඔහු ඒ බව කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් මඩකලපුවේ පැවති ‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ යන මැයෙන් සංවිධානය කෙරුණ මහජන රැළියක් අමතමිනි.වැඩිදුරටත්අදහස් දැක්වූ  විග්නේශ්වරන්  ”2016 වසර තුළ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුවී නොමැති බව සඳහන් කළේ ය.

දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබා දෙන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් නොමග යවා ඇති බවටත් උතුරු පළාත් මහ ඇමතිවරයා ආණ්ඩුවට චෝදනා කළේය.

'එළුග තමිල්'

 

‘එළුග තමිල්’ රැළියට දෙමළ ජාතික සන්ධානයට අයත් දේශපාලනඥයන් කීප දෙනකු ද ඇතුළුව දෙමළ ජනතාව නියෝජනය කරන වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.