topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසස්පෙළ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරනු – එස්.බීට අභි‍යෝගයක්

ජේ එම

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියළු සිසුන්ගේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එස්.බී.දිසානායක අමාත්‍යවරයාට අභියෝග කරයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයේ වෛද්‍ය පීඨයන්ට වඩා ඉහළ ප්‍රමිතියකින් යුතු අතර එහි සිසුන්ගේ උසස් පෙළ විභාග ප්‍රතිඵල රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යය වන්නේ නම් පසුගිය රජයේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය වසර ගණනාවක් දැරූ ඔහු මෙම තත්ත්වයට වගකිව යුතු බවයි.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හෑල්ලුවට ලක් කරන අමාත්‍යවරුන් පිළිබඳ ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

Leave A Reply

Your email address will not be published.