topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ.

Screenshot_2017-05-12-11-34-49-01

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම අවස්ථාවේ දී පිළිගනු ලැබීය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ.

මෙම අවස්ථාවට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග , මහින්ද රාජපක්ෂ  කතානායක කරූ ජයසූරිය ,අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

ලෝකයේ බෞද්ධ රටවල් ඇතුළුව රටවල් 80 ක විශේෂ නියෝජිතයෝ රැසක් ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා සහභාගි වී සිටිති. ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14 දා තෙක් පැවැත්වීමට නියමිත අතර එය ‘සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්න තේමාව කරගනිමින් පැවැත්වේ.

 

Leave A Reply

Your email address will not be published.