topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒඞ්ස් තුරන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්වේ.

IMG_0038
ඒඞ්ස් සහ ලිංගාශි‍්‍රත රෝග තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීවවිදේශ රැකියා පුහුණු ලාභීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විය . මෙහිදී විගමණීක ශ‍්‍රමිකයින් ගුණාත්මකභාවය හා සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ නැංවීම අරමුණු කරගෙන කාර්යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනේ සහයෝගිතාවයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
එහිදී මෙම වැඩසටහනට එක්වූ විදේශ රැකියා අමාත්‍යතුමිය මෙසේ අදහස් දැක්වූවාය.”විගමණික ශ‍්‍රමිකයින් මේ සම්බන්ධව හොද අවබෝධයකින් සිටිය යුතුයි. දියුණු ලෝකයේ මේ හැම දෙයක්ම අපේ ජීවිත වලට ඉතාම වැදගත් වෙනවා. මානව හිමිකම් කෞන්සිලය මගින් ඉදිරිපත් කළ වාර්තාවක ගණිකා වෘත්තිය ගැන සදහන් වුනා. විවිධ දේශපාලන මතිමතාන්තර ඒකට එකතුවෙලා අන්තිමට එලියට ගියේ ශී‍්‍ර ලංකාවේ ගණිකා වෘත්තිය සහ සමලිංගික සේවනය නීතිගත කරන්න යනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය කතාවක්.”යනුවෙන් අමාත්‍යවරිය  සදහන් කළාය.
”අපිට වැඩියෙන් වැදගත් වෙන්නේ අමාත්‍යංශය හා කාර්යාංශය හැටියට අපේ ශ‍්‍රමිකයින්. අද මේ රටට වැඩියෙන්ම වැඩිය අදායම උපයන්නන් හැටියට කටයුතු කරන අපේ ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව. අපේ අමාත්‍යංශය හරහා ආරම්භ කරලා තියනවා සෑම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාෂයකම බහුලව විගමණික ශ‍්‍රමිකයින් ඉන්න ප‍්‍රදේශ වල ශ‍්‍රමික සුභසාධන වැඩසටහන යටතේ ජංගම සේවයක්. පසුගිය සතියේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාෂ 6ක පැවැත්වුනා. හෙටත් අනිද්දාත් පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන ජංගම සේවා වැඩසටහන මමත් අපේ අමාත්‍යංශයත්, කාර්යාංශයේ නිළධාරීනුත් සම්බන්ධ වෙලා කි‍්‍රයාත්මක කරනවා.
එහිදී ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේදී අපි දැක්ක දෙයක් තමයි 1997- 1998 සහ 2000-2003 වසර වල විදේශ ගත වුන කිසිම තොරතුරක් නැති ශ‍්‍රමිකයෝ ගැන අනාවරණය වුනා. නොයෙකුත් විදියේ හිංසාවන්, අතවර වලට ලක්වුනු පුද්ගලයින්ට නොදැනුවත්කම නිසා යම්කිසි සහනයක් ලබා ගැනීමට නොහැකි
වුනු පුද්ගලයින් හමුවුනා. වර්තමාන තියනවා. ඒ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිංගාශි‍්‍රත රෝ්ග සම්බන්ධයෙන් උපදේශන සහ විශේෂ
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය දිස්ති‍්‍රක්කයේ පාසල් වල ප‍්‍රදර්ශන කරන්න කටයුතු කරලා තියනවා සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරන්න කටයුතු කරලා තියනවා අවබෝධයක් දරුවන්ටත් දෙමව්පියන්ටත්
අපේ පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු නිළධාරීන් මේ වැඩස තුලින් විගමණකි ශ‍්‍රමික කාන්තාවන්ට ලබා දෙන දින 40 පුහුණුව තුලින් එම කාන්තාවන් දැනුවත් කරන්නේ කොහොමද කියලා දැනුවත් භාවයක් ලබාගත් පැවසුවාය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා පෝෂණ ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ විදානපතිරණ, ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප‍්‍රනාන්දු, නියෝජ්‍ය සමාන්‍යාධීකාරී සැලසුම් පී. වීරසේකර ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ

Leave A Reply

Your email address will not be published.