topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ධජය අනුරාධ ඉන්ද්‍රජිත්ගේ සුරතට.

Anuradha

රියෝ ඔලිම්පික් උළෙලට සභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ නම් කරයි. ඒ අනුව එම ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවේදී ශ්‍රී ලංකා ධජය අතැතිව ගමන් කිරීමේ අවස්ථාව අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට හිමි වේ. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන මස 5වැනිදා සිට 21වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 1දා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර බලා පිටත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මෙයට වසර 4කට පෙර පැවැති ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද සහභාගී විය. දැනට එංගලන්තයේ පදිංචි වී සිටින අනුරාධ ඉන්ද්‍රජිත් ලන්ඩන් නුවර සිට රියෝ වෙත පැමිණීමට නියමිතයි.

34 වියැති අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2004දී පාකිස්තානයේ පැවැති දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී මැරතන් රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් අතර ආසියානු ශූරතාවලියේදීද ජයග්‍රහණ අත්කර ගත්තේය.

වසර 2015දී හා 2013දී පැවැති ලන්ඩන් මැරතන් තරගයේදී 14වැනි ස්ථානයට පත්වූ අනුරාධ ඉන්ද්‍රජිත් ඔලිම්පික් පරිසාධන මට්ටමට ලගාවිය.

මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (මැරතන්), ගීතානි රාජසේකර (මැරතන්), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්), චාමර ධර්මවර්ධන (ජූඩෝ), මංගල සමරකෝන් (වෙඩි තැබීම), මැතිව් අබේසිංහ (පිහිනුම්), කිමිකෝ රහීම් (පිහිනුම්), සුදේෂ් පීරිස් (බර ඉසිලීම)

Leave A Reply

Your email address will not be published.