topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කටාර් අර්බුදයේ නවතම තත්වය.

The Latest_ ituation_ in Qatar's_ Crisis

කටාර් රාජ්‍ය සෙසු අරාබි රටවල් විසින් හුදෙකලා කරනු ලැබීමත් සමග මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඒ වෙත සැපයුම් භාණ්ඩ පිරවූ නෞකාවක් යැවීමට තුර්කිය කටයුතු කර තිබේ.

ජුනි 05 වෙනිදා අර්බුදය ආරම්භ වීමෙන් අනතුරුව සැපයුම් ද්‍රව්‍ය රැගත් නෞකාවක් කටාර් වෙත යාත්‍රා කරුණු පළමු අවස්ථාව මෙය වේ.

කටාර් රාජ්‍ය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය ඇතුළු කලාපීය රටවල් හයක් ගත් ක්‍රියාමාර්ගය තවදුරටත් එළෙසම පවතී.

එවැනි තත්ත්වයක් හමුවේ කටාර් රාජ්‍ය තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.

අන්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් රාජ්‍ය වෙත සිය ගුවන්, මුහුදු සහ ගොඩබිම් දේශ සීමා වසා දැමීමට කටයුතු කළහ.

කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙත සහාය ලබා දීමට තුර්කිය ඉදිරිපත්ව සිටී.මේ වන විටත් සැපයුම් ද්‍රව්‍ය රැගත් තුර්කි ගුවන් යානා වාර සියයකට අධික සංඛ්‍යාවක් කටාර් වෙත පියාසර කර තිබේ.

BBC -ඇසුරෙණි.

Leave A Reply

Your email address will not be published.