topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“කවුරු මොන වැඩ කලත් හොඳ වැඩ හොඳ වැඩමයි. ඒවා පක්ෂ පාට භේදයෙන් බලන්න හොඳනැහැ”

_YAM9336

“ අද ප්‍රධාන පාසල්වල කැසිකිලි වැසිකිලි පහසුකම්වල අඩුපාඩු තිබෙනවා. ගොඩනැගිලි පහසුකම් විතරක් දීලා පාසල් දරුවන්ට වැඩක් නැහැ. ගුරු හිඟයක් රටපුරා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන අඩුපාඩු ‍, සංවර්ධනය කළයුතු තැන් අපේ රටේ හඳුනාගෙන තිබෙනවා. ලබන වසරේ ඒ සඳහා විශාල අඩිතාලමක් දමනවා. ජේ. ආර් ජයවර්ධන නොමිලේ පාසල් පෙළ පොත් දීම ආරම්භ කලා, රණසිංහ ප්‍රේමදාස නොමිලේ නිළඇඳුම දුන්න, මහින්ද රාජපක්ෂ රජයෙන් මහින්ද්‍යෝදය විද්‍යාගාර ආරම්භ කලා. ඒත් ඒ රජයන් ආරම්භ කල කිසිවක් ඉන්පසු පැවැති කිසිම රජයක් නතර කලේ නැහැ. කවුරු මොන වැඩ කලත් හොඳ වැඩ හොඳ වැඩමයි. ඒවා පක්ෂ පාට භේදයෙන් බලන්න හොඳනැහැ.”  යැයි පැවසුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  විසින් බෙන්තොට මිරිස්වත්ත මහා විදුහලෙහි නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අවස්ථාවට එක්වෙමිනි.

මෙම අවස්ථාවට එක්වූ ඇමති ගයන්ත මෙසේද කීය “ අද අපි අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට වැඩි උනන්දුවක් දක්වනව. මම මෙතන්ට ඇවිත් සිටින සෑම දෙනාගෙන්ම තරාතිරමක් නොබලා විශේෂ ඉල්ලීමක් කරනවා. මේ හැම සතයක්ම මහජනතාවගේ මුදල්. ඔබගේ සල්ලි. ඒ නිසා ඔබට තිබෙනව වගකීමක් තමයි ගොඩනැගිලි ඉදිකිරීම් වගේම මේ ස්ථානයේ සිදුකෙරෙන සෑම ඉදිකිරීමක් පිළිබඳවම හොඳට හොයාබැලීමක් සිදුකිරීම. මේ තැන්වල බාල වැඩ සිද්ධවෙනවා. ඔබේ වගකීමක් ඒවා වගකීමෙන් හොයල බලනඑක. ඒ වගේම ඔබේ අයිතියක් ඒක. මේවා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ කලයුතු යුතුකමක් කියල මම හිතනව. ඔබගේ ගෙදර සිදුකරන වැඩක් ලෙස හොයල බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේවා කිරීමේදී යම් යම් උදවිය නොයෙක් අයුරින් විවිධ කතා කියයි. විවිධ විවේචන සිදුකරයි. ඒත් ඒවා ගැන නොසිතා තමන්ගේ කාර්ය නිසි පරිදි ඉටු කිරීමයි වැදගත් වන්නේ. විවේචන වලට බියෙන් අපට බැහැ අපේ ගමන නතර කරන්න.”

“ අපේ රජය අධ්‍යපන ක්ෂේත්‍රය වගේම සෙසු අංශ පිළිබඳවත් මනා අවබෝධයකින් කටයුතු කරනව. ඒ නිසා ඒ අංශ වල ඉදිරියේදී සිදුකල යුතු දියුණුව පිළිබඳව අප අවධානය යොමුකරල තිබෙනවා. එහි එක ප්‍රතිථලයක් තමයි බෙන්තොට ප්‍රදේශයේ ඉිදිකිරීමට යෝජිත දැවැන්ත සංචාරක ව්‍යාපෘතිය. දැන් එහි පවරාගත් ඉඩම් වල වන්දි ගෙවීම් අවසන් අදියරෙහි පසුවෙනවා. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග මේ ප්‍රදේශ වල ඉඩම් මිල පවා නොසිතන මිලකට ඉහල යනවා. සෑම බිම් අඟලකටම ඉහල වටිනාකමක් හිමිවෙනව කියල මට විශ්වාසයි. ඒ වගේම බෙන්තොට ජනතාවට නව රැකියා අවස්ථා රැසක් ඒ හරහා හිමිවෙනවා.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ, ඇල්පිටිය අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුලු අධ්‍යාපන අංශයේ නිළධාරීහු මෙන්ම පාසලෙහි ගුරුබවතුන්, දෙමාපියන් හා පාසල් සිසූහු රැසක් ද එකවුහ.

Leave A Reply

Your email address will not be published.