topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කිසිදු පාර්ශවයකට අසාධාරණයක් වීමට රජය ඉඩ නොතබන බව අවධාරණය කරයි.

Studio_20161203_152251

පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා විසින් විශේෂ මණ්ඩලයක් පත් කර ඇත.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතව සිටි සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු තවත් බස් සංගම් කිහිපයක නියෝජිතයින් සමග  ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්ය.

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිපතිවරයා විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, මෝටර් රථ කොමසාරිස් විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සහ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විත වනු ඇත.

මෙම මණ්ඩලය ලබන සඳුදා දින සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ තෝරාගත් නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිත අතර එහිදී අදාළ ගැටලු  පිළිබඳ  සාකච්ඡා කිරීමට නියමිතය.

නව දඩ ක‍්‍රමය සමඟ මතුව ඇති ගැටලු පමණක් නොව බස් රථ හිමියන් මුහණ දී ඇති සියලු ගැටලු පිළිබඳ මෙම මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඉදිරියේ දී යම් යම් එකඟතාවයන්ට එළැඹිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර රජය සෑම තීන්දුවක්ම ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා බවත් රටේ සෑම අංශයක් පිළිබඳවම වගකීමෙන් කටයුතු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය බවත් කිසිවෙකුටත් අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන අතර සාකච්ඡා මාර්ගයෙන් සෑම ගැටලුවක්ම විසඳ ගැනීමට සූදානම් බවත්  මෙහිදී ප‍්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.