topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුඩා දරුවන් 68 ක් ඇතුලතත්ව 128 මරුට…

un-criticises-syria-bus-attack-that-left-least-112-syrian-refugees-dead 

සිරියානු රජය යටතේ පවතින නගරවල කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කරගැනීමේ රථ පෙළක් අතර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් මේ  දක්වා 128 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.මේ අතර කුඩා දරුවන් 68 ක් ද වේ.

පිපිරීම සිදුවුයේ අලෙප්පෝ නගරයට ආසන්න සටන්කරුවන්ගේ ග්‍රහණයේ ඇති ප්‍රදේශයක රථ පෙළ නවතා තිබියදීය.

එරට වේලාවෙන් සෙනසුරාදා (අප්‍රේල් 15) සවස 3.30 ට පමණ බෝම්බය පුපුරා ගියේ ආණ්ඩුවේ පාලනය යටතේ ඇති බටහිර අලෙප්පෝහි රශිදින්හි පිහිටි මුරපොළක් අසලදීය. ඉවත් කරගැනෙන්නන් එම මුරපොළේදී හුවමාරු කරගැනීමට නියමිතව තිබිණි.ආධාර රැගෙන එන වෑන් රියක් පදවාගෙන ආ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බස්රථ අසලදී එය පුපුරුවා හැර ඇතැයි එක්සත් රාජධානිය මුලස්ථානය කරගත් මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණායතනය නම් සංවිධානය පැවසීය.

එහි සිරවී සිටි 20,000ක් පමණ පිරිසක් ඉවත් කිරීමට නියමිත විය. කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් ආණ්ඩුව ඉවත් කරගැනීමට සිටි 5,000ක් මෙන්ම කැරලිකරුවන් ඉවත් කරගැනීමට සිටි 2,200 ක් අතරමං වී ඇත.

Leave A Reply

Your email address will not be published.