topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුණු එක්ක මොන ලකුණුද? ඇමති අසයි,

14479707_1755602921359444_4696134437571021246_n

‘‘ සම්බන්ධීකරණ කමිටුවක ගන්න තීරණ නිළධාරීන් ගෙදර ඉඳන් වෙනස් කරනවා නම් සම්බන්ධීකරණ කමිටුවක් අවශ්‍ය වන්නේ නැහැ.  පළාත් පාලන කොමසාරිස් වරිය හා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය නිසා මුළු පළාතකම දුක් විදිනවා යයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  පැවැසුවේය.ඔහු මෙසේ කියා සිටියේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ය, එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

‘‘ නිළධාරීන් දෙදෙනෙකුගේ තීරණ නිසා බෙන්තොට මුළු පළාතකම ජනතාව දුක්විඳිනවා. පළාත් පාලන කොමසාරිස් වරියත් බෙන්තොට  ප්‍රාදේශීය සභාවේ ලේකම් වරියත් ගෙදර ඉඳන් ගත්තු තීරණ නිසා මේ ජනතාව දුකට පත් වෙලා. සම්බන්ධීකරණ කමිටුවක දේශපාලන අධිකාරියත් වගකිවව යුතු නිළධාරීනුත් එකට ඉඳගෙන තීරණ ගත්ත විට එම තීරණ පසුව නිළධාරීන් තමන්ගේ හිතුමතේට ගෙදර ඉඳගෙන වෙනස් කරනවා නම් සම්බන්ධීකරණ කමිටුවක් අවශ්‍ය වන්නේ නැහැ. දේශපාලනය, රාජකාරියත් සමග කරන්න එපා. පොඩි දරුවෝ අසනීප වෙනවා නම් මේ කොහෙවත් නැති කුණු ප්‍රශ්නයක් නිසා එතන මොන දේශපාලනයක්ද? අපට ලකුණු දාගන්න අවශ්‍ය නැහැ. අපට ඕන ප්‍රශ්නය විසදෙන්නයි. කුණු එක්ක මොන ලකුණුද? ප්‍රාදේශීය සභාවක ලේකම් වරියක් කියවන්නේ ලොකු වගකීමක් තිබෙන රාජකාරියක්.  ඒ නිසා රාජකාරිය හරියට කරන්න. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වන්නේ.

ලේකම්වරියගෙන් කරුණු විමසමින් ඇමතිවරයා තව දුරටත් මෙසේ කීය.”මේක සෙල්ලමක් නොවෙයි. මිනිස්සු ලෙඩ වෙනවා. අපිට මොකක් හරි තීරණයක් ගන්න වෙනවා. නිළධාරීන් දෙදෙනකුගේ ක්‍රියා කලාප නිසා අපට මුළු පළාතකම මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන්න බැහැ. අපිත් ප්‍රශ්න වලට මැදි වෙනවා මෙන්ම ජනතාවත් මේ ප්‍රශ්නයට මැදි වෙලා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාස 03 කට මොන්ඩ්‍රෝරියා වත්තට කුණු රැගෙන යාමට අවසර දුන්නා නම් ඇයි යැව්වේ නැත්තේ. හිතුවක්කාර වැඩ කරන්න ලැහැස්ති වෙන්න එපා. අපිව විහිලු කාරයෝ කරන්න ඔබ තුමියට බැහැ. ගත්තු තීරණ ක්‍රියාත්මක කරන්න බැරි නම් ඊට හේතු අපිට ලිඛිතව දැනුම් දෙන්න තිබුණා. ඔබතුමිය රජයේ වගකිව යුතු නිළධාරිනියක් හැටියට මීට වඩා වගකීමක් තිබෙනවා. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඔබ තුමියට බැහැ. මේක කොලොප්පම් කරන ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමෝගෙම වගකීම මිනිස්සුන්ට උත්තර දෙන එකයි.  පරිසර ගැටළු කොයි තරම් එනවද මේක නිසා. කිසිකෙනෙක්ගේ දැනුවත් භාවයක් නැතිව දෙන්නෙක් එක්ක කතා කරලා තනි තීරණ අරගෙන මෙලෙස ක්‍රියාකිරීම වරදක්.  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සම සභාපතිවරයා මගේ යෝජනාවට අවසර දුන්නා රත්ගම මොන්ඩ්‍රෝරියා වත්තට කුණු අරගෙන යන්න. එහෙත් දැන් සිද්ධ වෙලා තිබෙන්නේ සම සභාපතිවරයා දීපු නියෝගය යටපත් වෙලා කොමසාරිස් වරියගේ අදහස් ප්‍රකාශ කිරීම පමණයි බෙන්තොට ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරලා තියෙන්නේ.”

මෙම රැස්වීම සම්බන්ධීකරණය සිදු කලේ බෙත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් වන අතර දකුණු පළාත් මන්ත්‍රි ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම් සුරංගි දේශප්‍රිය  ඇතුළු රජයේ නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.