topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුවේට්හි රැඳී සිටි 122 දෙනෙකු විදේශ රැකියා අමාත්‍යවරියගේ ගේ මැදිහත් වීමෙන් දිවයිනට…

IMG_2884

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ 122 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ගේ උපදෙස් පරිදි දිවයිනට  ගෙන්වා ගෙන ඇත .
මෙම පිරිස අතර කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි 44දෙනෙකු  සහ නීත්‍යාණුකූල නොවන අයුරින් එරට රැදී සිටි 78 කු සිටින අතර මෙම කාන්තාවන් 122 දෙනා විදේශ රැකියා අමාත්‍යවරියගේ උපදෙස් මත කුවේට් කානාපති කාර්යාලයේ මැදිහත් වීම මත මෙසේ  දිවයිනට ගෙන්වාගෙන ඇත .
මෙසේ පැමිණි 122 දෙනාම කාන්තාවන් වන අතරල ඔවුන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සුරක්‍ෂා නිවාසයට පැමිණ ඇත.
ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දැනට කුවේට් සුරක්ෂා නිවාස වල කාන්තාවන් 57 ක් සහ කුවේට් රජය මගින් පවත්වාගෙන යන කදවුරු වල 77 ක් ලෙස ශ‍්‍රී ලාංකිකයින් 134 දෙනෙකු පමණක් ඉතිරිව සිටින අතර එම පිරිසද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස විදේශ රැකියා අමාත්‍යවරිය  උපදෙස් දී තිබේ.
2016 වසරේ මෙසේ විවිධ කරදරවලට ලක්වූ 1324 දෙනෙකු ගෙන්වා ගෙන ඇති අතර, ඒ සඳහා කුවේට් ඩිනාර් 17,392 ක වියදමක් දරා ඇත. 2015 වසරේ ලාංකිකයින් 2873 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නා ලදී. ඒ සඳහා කුවේට් ඩිනාර් 57,285 ක වියදමක් දරා ඇත.
මෙසේ තානාපති කාර්යාලයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම තුළින්, තානාපති කාර්යාලයට දැරීමට සිදුවූ ආහාර හා වෛද්‍ය වියදම් කුවේට් ඩිනාර් 39,893 කින් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් රු.19,627,356.00* ක් ඉතිරි වී තිබේ.  මේ වන විට තානාපති කාර්යාලයේ රැඳී සිටි 4278ක ප‍්‍රමාණයක් දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ. දැනට  තානාපති කාර්යාලයේ ඉතිරිවී ඇත්තේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 134ක ප‍්‍රමාණයක් පමණි.
2017 වසරේ ජනවාරි මස සිට මේ දක්වා ගතවූ මාස දෙකක කාලය තුළ කුවේට්හි සිට රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ලාංකිකයින් 81 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

IMG_2874IMG_2868

 

Leave A Reply

Your email address will not be published.