topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කේපාපිලවු ගම්මානයේ ඉඩම් යලි ජනතාවට.

Studio_20170302_072852

ගුවන් හමුදාවේ පරිහරණය යටතේ  මුලතිවු දිස්ත්‍රික්කයේ කේපාපිලවු ගම්මානයේ  පවුල් 52 දෙකකට අයත් ඉඩම් අක්කර 42ක් නිදහස් කොට තමන් වෙත බාරදුන් බව මුලතිවු දිසාපතිනී රූපවතී කේතීස්වරන් පවසයි.

දිසාපතිනිය විසින් මෙසේ භාර ගනු ලැබූ ඉඩම් නැවත අයිතිකරුවන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

කේපාපිලවු ගම්මානයේ වැසියන් වෙත එම ඉඩම් නිදහස් කර දීමට ගුවන් හමුදාව කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වෙනිදා ගුවන් හමුදාපතිවරයාට කළ දනුම් දීමක ප්‍රතිඵලයක් වශයෙනි.

කේපාපිලවු ගම්මානයේ වැසියන් වෙත එම ඉඩම් නිදහස් කර දීමට ගුවන් හමුදාව කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වෙනිදා ගුවන් හමුදාපතිවරයාට කළ දනුම් දීමක ප්‍රතිඵලයක් වශයෙනි.

මුලතිවු දිසාපතිනිය වැඩි දුරටත් කියා සිටියේ කේපාපිලවු ගම්මානයේ යුද හමුදාව විසින් තවමත් පරිහරණය කරනු ලබන ඉඩම් නැවත නොලැබුණු පිරිස අද සිට අළුතින් විරෝධතාවක් ආරම්භ කළ බවය.

එසේ යුද හමුදාව විසින් තවමත් පරිහරණය කරන සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ප්‍රමාණය කොතෙක් දැයි තමන් නොදන්නා බවද ඇය කියා සිටියාය

(ඡායාරූප BBBයෙනි.)

Leave A Reply

Your email address will not be published.