topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරියානු දේශ සීමාවේ ගැටුමක් අත ළඟද?

 

දේශ සීමාව අධීක්ෂණය කරන දකුණු කොරියානු සෙබළුන්
දේශ සීමාව අධීක්ෂණය කරන දකුණු කොරියානු සෙබළුන්

කොරියානු රාජ්‍යයන් දෙක අතර පොදු දේශ සීමාවේ හමුදා ගැටුමක් ඇතිවීමේ ‘විශාල අවදානමක්’පවතින බව දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් පවසයි.

එම අනතුරු ඇඟවීම සිදු කෙරුණේ උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කරන ලද මිසයිල අත්හදා බැලීමෙන් දවස් කීපයකට පසුවයි.

දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ;මූන් ජේ-ඉන්
දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ;මූන් ජේ-ඉන්

කිම් ජොන් අන් පාලනය විසින් සිදු කරන ලද එම මිසයිල අත්හදා බැලීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය උතුරු කොරියානු මිසයිල් ව්‍යාපෘතිය කලින් ඇස්තමේන්තු කරන ලද මට්ටමට වඩා වේගයෙන් ඉදිරියට යමින් ඇතැයි කියා සිටියේය.

දකුණු කොරියාවේ ජනාධිපති පදවිය පසුගිය සතියේ භාර ගත් මූන් ජේ-ඉන් සිය එදිරිවාදී රාජ්‍යයේ නායක කිම් ජොන් අන් මුණගැසීම සඳහා තමා ප්යෝන්යාන් අගනුවරට යාමට ඉඩකඩ ඇති බවක් කියා තිබුණි.

එහෙත් ජනාධිපතිවරයාගේ අලුත්ම ප්‍රකාශනය අනුව දෙරට අතර සබඳතා දැඩි ලෙස පිරිහෙමින් ඇති බවක් දක්නට ලැබෙයි.

උතුරු කොරියානු මිසයිල් ව්‍යාපෘතිය වේගයෙන් ඉදිරියට යමින් ඇතිබව දකුණු කොරියාව පිළිගනී
උතුරු කොරියානු මිසයිල් ව්‍යාපෘතිය වේගයෙන් ඉදිරියට යමින් ඇතිබව දකුණු කොරියාව පිළිගනී

උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට “ගෞරවයක්” බව ඇමරිකානු ජනාධිපතිවරයාත් ප්‍රකාශ කර ඇත.

“කිම් ජොන් අන් හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම ඔහු හමුවෙනවා. එය මට ගෞරවයක්” ජනාධිපති ට්‍රම්ප් බ්ලූම්බර්ග් පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ දෙරට අතර උණුසුම් තත්වයක් උදගතව තිබියදී ය.

(BBC)

Leave A Reply

Your email address will not be published.