topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය සඳහා වූ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට රජය අත්සන් තබයි.

DH3A4086

පසුගිය රජය විසින් වරාය නගරයක් ඉඳිකිරීම සඳහා 2014 සැප්තැම්බර් 16 වෙනි දින අත්සන් තබන ලද ගිවිසුම ප්‍ර‍තිස්ථාපනය කරමින්, නව කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයක් (CIFC) සංවර්ධනය කිරීම සඳහා වූ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ CHEC Port City Colombo (Pvt) Ltd (ව්‍යාපෘති සමාගම) හා එක්ව, අද දින අත්සන් තැබීය.

මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම මගින් කොළඹ නව ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ඇති කිරීම සඳහා වූ  ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම නිරූපණය වේ. මෙම නව ජාත්‍යන්තර මුල්‍ය නගරය, ළඟදීම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන කොළඹ ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථාන නීතිය නම් වූ නව පනත යටතේ පාලනය වනු ඇත. මෙම පනත ව්‍යාපෘති සමාගම විසින් ගොඩකිරීමට නියමිත භූමිය තුළ ජාත්‍යන්තර මුල්‍ය කලාපයක් ඇති කිරීම පුරෝකථනය කරයි. මෙම මුල්‍ය කලාපය, පිළිගත් ජාත්‍යන්තර බැංකු සහ මුල්‍ය සේවා සමාගම් CIFC තුළ ස්ථානගත වීමට පොළඹවමින්, ජාත්‍යන්තර මුල්‍ය සේවා කර්මාන්තය ආකර්ෂණය කිරීම සඳහා යෝග්‍ය පරිසරයක් ඇති කරනු ඇත. මෙම ආරම්භය, ගොඩකරන සමස්ත භූමියම සඳහා සංකල්පිත සංවර්ධන සැලසුම් හා එක්ව, විපුල ආර්ථික ප්‍ර‍තිලාභ හා සේවා අංශයේ ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය කිරීමට අපේක්‍ෂිතය.

Leave A Reply

Your email address will not be published.