topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝටි ගණනක කළු සල්ලි රාජසන්තකවේ ?.

මුල්‍ය

උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි තවත් රුපියල් කෝටි දහසක පමණ දේපොළක් රාජසන්තක කිරීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග ලබාගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරගෙන යයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පරීක්ෂණයට භාජනය වෙමින් පවතින පැමිණිලි තුන්සියයකට වැඩි ප්‍රමාණයකින් පැමිණිලි සියයක පමණ වූ කෝටි ගණන් වත්කම් ඉපැයුවේ කෙසේද යන්න අනාවරණය කිරීමට එම චෝදනා ලබා ඇති දේපොළ හිමිකරුවන් අපොහොසත් වී තිබේ.

දේශපාලනඥයන් ,අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, සංස්ථා, අධිකාරී ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩල සහ තවත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහ ඔවුන් විසින් අනිසි ලෙස ඉපැයූ වත්කම් ඔවුන්ගේ ඥාතීන් වෙත ලියා ඇති අතර එම පුද්ගලයන්ද මෙසේ දේපොළ ලැබුණ ආකාරය හෙළිකිරීමට අපොහොසත් වී ඇත.

යම් පුද්ගලයකු සතු දේපොළක් ඉපැයූ ආකාරය හෙළි කිරීමට යම් පුද්ගලයකු අපොහොසත් වුවහොත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම දේපොළ රජය සතු වෙයි. ඉපැයූ පුද්ගලයාට එරෙහිව එම පනත යටතේ නීති මඟින් කටයුතු කෙරේ.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට ඉපැයූ ආකාරය හිමිකාරීත්වය හරිහැටි හෙළිකිරීමට නොහැකි දේපොළ රජය සතු කිරීම සඳහා ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සකස් කර අවසන් කර තිබේ.

මේ අතර මෙම පැමිණිලිවලට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් විදේශ බැංකුවල හොර රහසේ තැන්පත් කර ඇති බැංකු ගිණුම් රාශියක තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අනාවරණය කරගෙන තිබේ.

ඇතැම් පුද්ගලයන් ‍කෝටි සිය ගණන් එසේ තැන්පත් කර තිබේ. මේවා පිළිබඳ ඉදිරියේදී ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමටත් ඒවා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරගෙන යයි.

 

Leave A Reply

Your email address will not be published.