topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගුරුහිගය හබරාදුව සම්බන්ධිකරණ රැස්විම උණුසුම් කරයි.

haba sam 1

හබරාදුව අධ්‍යාපන කොට්ඨාසයේ ගුරු හිඟය සම්බන්ධයෙන් විමසීමේ දී 20 දින පැවති හබරාදුව සම්බන්ධීකරණ කමිටුව උණුසුම් විය.

හබරාදුව ප්‍රා දේශීය සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා එජාප හබරාදුව ආසන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන  ප්‍රධානත්වයෙන් 20 දින  රැස්විය.

මෙහි දී අදහස් දැක් වු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි

හබරාදුව අධ්‍යාපන කොට්ඨාශයේ ගුරුවරුන් 50 ක හිඟයක් පවතිනවා කියනවා. ජනාධිපතිවරයා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟින් හමු වු අවස්ථාවේ අමාත්‍යවරයා කිව්වේ සියළුම ගරු හිඟ පියෙව්වා කියලා., පළාත් අධ්‍යාපන ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් වාර්තා වන දේ නෙවෙයි ගමේ තියෙන්නේ. හැම පාසලකටම ගියාම විදුහල්පතිවරුන් කියන්නේ ගුරුවරුන් නෑ කියලා. මේ ප්‍රශ්නය ඉක්මනින් විසදිය යුතුයි.

හබරාදුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා තක්ෂිලා ජයසේකර ,

නව නියෝජ්‍ය විදුහල්පතිවරුන් අනියුක්ත කිරීමත් සමඟින් තමයි ගුරු හිඟය වැඩි වුනේ. ආපු කීපදෙනාත් දුෂ්කර සේවයේ යෙදුන අය යලිත් ඒ අය එහෙම දාන්න බෑ.

ජාතික පාසල් දෙකේ නම් ගරු අතිරික්තයක් තියෙනවා. මම විද්‍යා පීඨ දෙකෙනුත් සීමාවාසික ගුරුවරුන් හරි ඉල්ලුවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි ,

දැන් මම ඇමතිවරයාට කතා කරා.  හබරාදුව බද්දේගම ගුරු හිඟය තිබුනට පිටින් ආපු හැම දෙනාම ඉල්ලන්නේ ගාල්ල කලාපයලු. කෙහොම වුනත් අධ්‍යක්ෂ තුමිය ලබන බදාදා අවශ්‍ය හිඟ ප්‍රමාණය සමගින් අමාත්‍යවරයා හමුවන්න. විසදුමක් දෙන්නම් කිව්වා.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ -ගාල්ල

Leave A Reply

Your email address will not be published.