topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෙදර යන්න සුදානම් වෙන්නලු .

mahinada

 

මහින්ද සහ බැසිල් ඇතුළු කණ්‌ඩායම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කිරීම සඳහා කටයුතු කළහොත් ඔවුන් සියලුම දෙනාව පක්‌ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තීරණය කර ඇතැයි එම පක්‌ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මෙහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ආසන සංවිධායක ධුර දරමින් පක්‌ෂ නායකත්වය විවේචනය කරන සහ පක්‌ෂ විනය කඩ කරන ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු ආසන සංවිධායක ධුර වලින් ඉවත් කර ඒ සඳහා පක්‌ෂයට හිතවත් තරුණ නායකයන් පත් කිරීමට තීරණය වූ බව ද හෙතෙම පවසනවා.

දෙවන පියවර ලෙස පක්‌ෂයේ ඉහළ තනතුරු දරමින් පක්‌ෂයට විරුද්ධව කටයුතු කරන සියලුම දෙනා එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ දක්‌ෂ ජනප්‍රිය නායකයන් පත් කෙරෙන බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.

තුන්වැනි පියවර ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්‌ඩායම ඉදිරිපත් කරන කිසිම කොන්දේසියකට යටත් නොවීමටත් ඒ ගැන සාකච්ඡා නොකිරීමටත් පක්‌ෂය තීරණය කළ බව හෙතෙම පවසනවා.

Leave A Reply

Your email address will not be published.