topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඡායා කැබිනට්ටුව විහිළුවක්. ඇමති අර්ජුන පවසයි.

1ඒකාබද්ධ විපක්ෂය නම් කළ ඡායා කැබිනට්ටුව විහිළුවක් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. අවුරුදු ගණනක් බලයේ සිටි අයට බලය නොමැතිව ජීවත්වීම අසීරු කරුණක් බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්පෝර්ටෙක්ස් ජාතික ක්‍රීඩා ප්‍රදර්ශනයේ දෙවැනි දිනය විවෘත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

 

“අවුරුදු ගාණක් බලයේ හිටපු අයට ඇමතිකම් නැතිව දැන් ජීවත්වෙන්න අමාරුයි. ඒ නිසා මේ ඡායා කැබිනට්ටුවක් පිහිටුවීම බලය ලබාගන්න සිහින මැවීමක් පමණයි. නමුත් මේ ආණ්ඩුව තවත් අවුරුදු හතරක් අනිවාර්යයෙන්ම පවතිනවා. අපේ බලාපොරොත්තුව තියෙන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ එක්ව මේ රට නිවැරදි මාර්ගයේ ගෙනියන්න. ඉතිං ඒකාබද්ධ විපක්ෂය සිහින මවන එකත් හොඳයි. මොකද මානසික සුවයක් හරි ලබාගන්න පුළුවන්නේ. ඒ වගේම ඔවුන් අපේ ආයතනවලට ඇවිල්ලා අපේ ආයතන ගැනත් හොයලා බලනවා නම් මමත් හරි සන්තෝෂයි. මන්ත්‍රීවරු නෙවෙයි ඕනම කෙනෙක්ට ඇවිල්ලා බලන්න තියෙන්නේ. බලලා පුළුවන් නම් ඒ කාලේ හොරකම් කළ මිනිස්සුත් අපිට අල්ලලා දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒ එන අයත් හොරකම්වලට අහුවෙයිද කියන එක…” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

 

සිසිර යාපා

 

Leave A Reply

Your email address will not be published.