topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡාවෙන් ‘ජන සටන’ නවතී ..?

received_10208628815310285

ජනාධිපතිවරයාගේ නිවසේදී ඊයේ (25) රාත‍්‍රී දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාව රාත‍්‍රී 7.30ට පමණ ආරම්භ අතර එය රාත‍්‍රී 9.00 පමණ දක්වා පැවැත්වුණා.

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙහෙයවනු ලබන ආණ්ඩු විරෝධී ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් අතර සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇතැයි මුලින් විශ්වාසය පළ වුණා.

එහෙත් ඒ පිළිබඳ කිසිවක් ඊයේ සාකච්ඡා නොවූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා මේ ආකාරයෙන් අදහස් පල කළා.

එතුමා කියාසිටියේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්නැතුව එකට යන්න කටයුතු කරන්න කියලා.

එක නිසා අපේ මන්ත්‍රීවරුත් නොයෙකුත්  කාරණා ගැන සාකච්ඡා කළා.

ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ ඕන කටයුත්තකදී එතුමා මැදිහත් වෙන්නේ නැහැ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න කටයුතු කරන්න එපා කියලා කිව්වා.

අපි කිව්වා එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න කියලා”.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සම්මුති ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (25) පැවති සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබෙනවා.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී ආර්ථික කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සදහන් කළේ.

Leave A Reply

Your email address will not be published.